සීයට අනුවක් කියන්නේ පුර්ණ වගේ තමා නේද. නුවරට එච්චර පේනවා කියන්නේ මරු නෙ, එකයි මම බැලුවේ.


Sure එකටම හැම පාරම වගේ ටහිකෙන වළාකුළු තියෙයි![]()


මෙන්න මේකෙන් බලාගන්න පුළුවන් මැප් එක උඩ ක්ලික් කරාමකෑල්ලක් තමා ගොඩක් අයට බලන්න වෙන්නේ හැබැයි
https://eclipse.gsfc.nasa.gov/SEgoogle/SEgoogle2001/SE2019Dec26Agoogle.html