සුර්යග්‍රහණය 2019

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සීයට අනුවක් කියන්නේ පුර්ණ වගේ තමා නේද. නුවරට එච්චර පේනවා කියන්නේ මරු නෙ, එකයි මම බැලුවේ.

    බලමු බලමු...එදාට පොටෝ එකක් ගහගන්න ඕනේ..... :yes::yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Sure එකටම හැම පාරම වගේ ටහිකෙන වළාකුළු තියෙයි :(
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Sure එකටම හැම පාරම වගේ ටහිකෙන වළාකුළු තියෙයි :(

    වලාකුලු තිබුණට අවුලක් නෑ. අන්ධකාර වෙනකොට තේරෙයි :cool:

    මේ වගේ එකක් උඹල කවදාවත් දැකල නෑ :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    හැබැයි මෙහෙම වුණොත් නම් ටිකක් අවුල්. බලන්න බැරි වෙයි.

    "රෑ පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි..
    වෙහෙස නිවන්නට තුරුලිය නළවා එන මද පවන සුවයි.."
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    ඇයි බන් නත්තල් දවසට පස්සෙ මේ වගේ කැරි වැඩ වෙන්නෙ ? එක පාරක් සුනාමි ආවා. දැන් ඉර පිස්සු කෙළනවා.:P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg

    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg

    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg

    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg
    pJY7T.jpg