සුර්යයා මත සුනාමියක්!

Van Helsing

Member
Sep 28, 2011
83
18
0
සුර්යයා මත සුනාමියක්!


සුර්යයා මත සුනාමියක්!


suntsunami_nso_320.gif
සුර්යයා මගින් පසුගියදා ඇතිවුණු විශාල පිපුරුමක් නිසා ඇතිවූ ‍විෂාල කම්පණ තරංඟය පැයට කිලෝ මීටර් මිලියණයක පමණ ‍‍වේගයකින් සුර්යා වටා ගමන් කර ඇත. මෙය දැවැන්ත සුනාමි තත්වයක් ලෙස විද්‍යාඥයෝ මත පල කරති.
 
  • Like
Reactions: sherlock.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සෑම විටම තමන් අදහන ආගම දහම මතම ජීවත් වෙන්න උත්සහ කරන්න,,,එවිට ස්බාවදර්මයත් අපිට ආශිර්වාද කරනු ඈත...:):):):):):):):):):):):)
     

    Van Helsing

    Member
    Sep 28, 2011
    83
    18
    0
    සෑම විටම තමන් අදහන ආගම දහම මතම ජීවත් වෙන්න උත්සහ කරන්න,,,එවිට ස්බාවදර්මයත් අපිට ආශිර්වාද කරනු ඈත...:):):):):):):):):):):):)

    ඉතිහාසයට අනුව ඉස්සරහට ලෝක විනාශයක් එනවා නම් එකෙන් ජීවින් විනාශ වෙනවා
    මොන ආගම ඇදහුවත්. උදාහරණයට ට්‍රියාසික් යුගයේ මුල ,ජුරාසික් යුගයේ අවසානයේ, ක්‍රිටේසියස්
    යුගයේ අවසානයේ සිදුවුනු ලෝක විනාශ වගේ ඔතනින් මීට අවුරුදු මිලියට 65 කට උඩදි වුන
    එකෙන් තමයි මොසෝසොයි යුගය(ක්‍රිටේසියස් අනූ යුගයේ) ඉවර වෙලා දැන් තියෙන සෙන්සොයික් යුගය ආවේ
    මේ යුගය අවාසනයේදිත් ඉතින් ලෝක විනාශයක් වෙනවා. :rolleyes:
    ඒකෙන් සෙන්සොයික් යුගය ඉවර වෙලා අළුත් එකක් පටන් ගනි.