මම ගියාබන් ෆැන්සිස් කියල සිංහල වෙදෙක් ලඟට ඌ කියනව වාතෙ පිටවෙන එක ලෙඩක් නෙවෙයි පණ තියන අයට එහෙම තමයි ඕක කියල හයියෙන් හිනා වුනා... බෙහෙත් කලවම් කරන කෙල්ලත් එබිල බැලුව මම කිව්වෙ පඩ යනව කියල විතරයි.. සුරාන්ත කතාව කිව්වෙ නැහැ.පස්සෙ ඉතින් අකුලගෙන ගෙදර ආව. මම එන්න හැරෙද්දි වෙදා කියනව පඩ යන එක ඌට තියා සක්කරයගෙ අක්කගෙ පුතා වයිමටවත් නවත්තන්න බැහැ කියල.
අඩෝ වයිම කියන්නෙ සක්රයගෙ අක්කගෙ පුතාටද..... පට්ට ත්රෙඩ් එක හිනා කාල මැරෙනව ඕයි... Office එකෙදි බලන්නෙ මම දැන් නෝන්ඩිවුනා දෙසැරයක් තනියම හිනා වෙලා.....ඉල ඇදෙනව ඕයි...
ඒකනෙවෙයි උඹල දෙන්න එකතුවෙනකොට නිකන් ''Jurassic Park'' පටන්ගත්ත වගේ ඇති නැතෙයි.
Last edited:
කොච්චර කියෙව්වත් එපා වෙන් නැ.. පූක්... පූක්.... පුක් ..... 