හිතපංකෝ ඒ මනුස්සයා බැඳලා මිසිස් කිරිදෙන වෙන කෙනාගේ පූරුවේ පිනඅම්මෝ පූරුවෙ පව් වලට වැටෙන නම් ඒව නම්. @asliyanage පේනවද පෙර සසරෙ අනුන්ට චාටර් නම් කියල බුලි කලාම ලැබෙන කර්ම විපාක?
කුමුදු කියල කොල්ලෝ ඉන්නේ බන්![]()
Ow innawa. Ai wasana kiyalath innawaඅපෝ ඕන තරම් ඉන්නව.. නිකන් ඔය නම google කරාම පිරිමි උන් එයි නම තියන .
ඇයි ශානි අබේසේකර .... මම ඉස්සර හිතුවේ ගෑනු කෙනෙක් කියලා.![]()
සිරාවට. අඩුකුලේ පරයි ඒ යකාව බුලි කලේ නැද්ද දන්නෑ ඉස්කෝලෙ යන කාලෙ. ඒ නමේ ඉතිහාසෙ කොහෙන්ද ආවෙ දන්නෑ නේ බං. අහලවත් නෑ කලින්.හිතපංකෝ ඒ මනුස්සයා බැඳලා මිසිස් කිරිදෙන වෙන කෙනාගේ පූරුවේ පින![]()
Ape iskole ganan sir kenekuth htiya kiridena kiyala. Api kiwe kira kiyalaසමහරු දන්නවත් ඇති, කෙනෙක් හිටිය උදේනි කිරිදෙන කියලා
අපේ එකෙක් ඒ මනුස්සයව හම්බවෙන්න ගිහිං මිනිහගේ සෙකට්‍රිගෙන් අහල එළදෙන වගේ නමක් තියෙන ලේඩි කෙනෙක් ඉන්නවද කියලා
ඔය මැද ඉන්නේ එයා. ඕන නං බලපං.
http://www.asbcnews.org/wp-content/uploads/2017/05/Mr.-Udeni-Kiridena.jpg
අපේ බැච් එකෙත් ඉන්නවා ජයමිනි කියලා එකෙක්. ඉස්සෙල්ලම navy එකෙන් uniform දෙන initial ඉෂූ එකේ ඌට ආවේ lady officer ඉෂූ එකක් හිනා කාලා පන ගියා එදා. half vest ඉඳලා තිබ්බාProf. Jayamini Senevirathne
Ape iskole ganan sir kenekuth htiya kiridena kiyala. Api kiwe kira kiyala
Anika kiridena kiyala eladenatath kiynawa bn
මේ ASMR අක්කා නෙමේ නේඕවා මොනවද? ඇදුම් මහන අයට කියන නමත් සමහර ගැණු ළමයි දාගෙන ඉන්නෙ.
![]()

ඔය එයාට අවුරුදු 18-19 වෙන කාලෙ කරපු වීඩියෝ එකක්නෙ. ඒකයි.එතනනම් හෙනම cute![]()

Kawuda bung meh?ඕවා මොනවද? ඇදුම් මහන අයට කියන නමත් සමහර ගැණු ළමයි දාගෙන ඉන්නෙ.
![]()
සමහරු දන්නවත් ඇති, කෙනෙක් හිටිය උදේනි කිරිදෙන කියලා
අපේ එකෙක් ඒ මනුස්සයව හම්බවෙන්න ගිහිං මිනිහගේ සෙකට්‍රිගෙන් අහල එළදෙන වගේ නමක් තියෙන ලේඩි කෙනෙක් ඉන්නවද කියලා
ඔය මැද ඉන්නේ එයා. ඕන නං බලපං.
http://www.asbcnews.org/wp-content/uploads/2017/05/Mr.-Udeni-Kiridena.jpg
අඩෝ එහෙම එකෙක් ඉන්නවනේද සිරාවට.![]()
