සුරූපී සුපුන්....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මෝ පූරුවෙ පව් වලට වැටෙන නම් ඒව නම්. @asliyanage පේනවද පෙර සසරෙ අනුන්ට චාටර් නම් කියල බුලි කලාම ලැබෙන කර්ම විපාක?
    හිතපංකෝ ඒ මනුස්සයා බැඳලා මිසිස් කිරිදෙන වෙන කෙනාගේ පූරුවේ පින🤣
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කුමුදු කියල කොල්ලෝ ඉන්නේ බන් :rofl:

    තව මානෙල්, චූලා, ශානි, ෂෙරෝන් කියලා පිරිමි ඉන්නවා.
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපෝ ඕන තරම් ඉන්නව.. නිකන් ඔය නම google කරාම පිරිමි උන් එයි නම තියන .

    ඇයි ශානි අබේසේකර .... මම ඉස්සර හිතුවේ ගෑනු කෙනෙක් කියලා. :baffled:
    Ow innawa. Ai wasana kiyalath innawa
     
    • Like
    Reactions: NRTG and asanka+++

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    හිතපංකෝ ඒ මනුස්සයා බැඳලා මිසිස් කිරිදෙන වෙන කෙනාගේ පූරුවේ පින🤣
    සිරාවට. අඩුකුලේ පරයි ඒ යකාව බුලි කලේ නැද්ද දන්නෑ ඉස්කෝලෙ යන කාලෙ. ඒ නමේ ඉතිහාසෙ කොහෙන්ද ආවෙ දන්නෑ නේ බං. අහලවත් නෑ කලින්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහරු දන්නවත් ඇති, කෙනෙක් හිටිය උදේනි කිරිදෙන කියලා🤣🤣
    අපේ එකෙක් ඒ මනුස්සයව හම්බවෙන්න ගිහිං මිනිහගේ සෙකට්‍රිගෙන් අහල එළදෙන වගේ නමක් තියෙන ලේඩි කෙනෙක් ඉන්නවද කියලා🤣🤣🤣

    ඔය මැද ඉන්නේ එයා. ඕන නං බලපං.

    http://www.asbcnews.org/wp-content/uploads/2017/05/Mr.-Udeni-Kiridena.jpg
    Ape iskole ganan sir kenekuth htiya kiridena kiyala. Api kiwe kira kiyala
    Anika kiridena kiyala eladenatath kiynawa bn
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113

    මම පට්ටම ආස නිළියක්. හැබැයි මම ගාමිණි නෙමෙයි

    Prof. Jayamini Senevirathne
    අපේ බැච් එකෙත් ඉන්නවා ජයමිනි කියලා එකෙක්. ඉස්සෙල්ලම navy එකෙන් uniform දෙන initial ඉෂූ එකේ ඌට ආවේ lady officer ඉෂූ එකක් හිනා කාලා පන ගියා එදා. half vest ඉඳලා තිබ්බා
    ------ Post added on Jun 21, 2023 at 5:50 AM
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඕවා මොනවද? ඇදුම් මහන අයට කියන නමත් සමහර ගැණු ළමයි දාගෙන ඉන්නෙ. 😌😌😌

    view
    මේ ASMR අක්කා නෙමේ නේ:confused:
     
    • Love
    Reactions: Stimulus mind

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    නම් වල ගෑණු පිරිමි භේද සාපේක්ෂයි. දිගටම ගෑනු ලමයින්ට සුපුන් කියල දැම්මොත්. එහෙම නැත්තන් ප්‍රසිද්ධ සුපුන් කියල කෙල්ලෙක් ඉදියොත් ඒක ඉබේම ගෑනු නමක් වෙනව.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    සමහරු දන්නවත් ඇති, කෙනෙක් හිටිය උදේනි කිරිදෙන කියලා🤣🤣
    අපේ එකෙක් ඒ මනුස්සයව හම්බවෙන්න ගිහිං මිනිහගේ සෙකට්‍රිගෙන් අහල එළදෙන වගේ නමක් තියෙන ලේඩි කෙනෙක් ඉන්නවද කියලා🤣🤣🤣

    ඔය මැද ඉන්නේ එයා. ඕන නං බලපං.

    http://www.asbcnews.org/wp-content/uploads/2017/05/Mr.-Udeni-Kiridena.jpg

    අඩෝ එහෙම එකෙක් ඉන්නවනේද සිරාවට. :baffled:

    කිරිදෙන කියන්නේ හෙන වලව්කාර නමක්

    අපේ ඉස්කෝලේ හිටියා ඔය නම තියෙන එකෙක්. ඌව ඔය එක එක වැඩ වලට පොඩි පන්තිවල උන් හොයන්න ආවම අහන්නේ "කිරිදෙන අයිය ඉන්නවද" කියල :rofl:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22