සුරේෂ්ට_මල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචං ඔය කියන තරම් නිහතමානී උනහම තියෙන ප්‍රශ්නෙ තමයි පොඩි සේවකයෝ අපි ඒ කරට නගින්න එක මම පුළුවන් තරම් නිහතමානිව වැඩ කරන්න හදලා තියෙනවා නමුත් අන්තිමට වෙන්නේ උන් ඔක්කොම කරට නගින එක ඔබට හිතෙන්නේ නැද්ද yooo

ඔව් සම්පුර්නයෙන්ම ඇත්ත. දකුණු ආසියාව වගේ තුන්වන ලෝකයේ රටවල් වල ඔය තත්වය හරි අමාරුයි කරන්න. හැබැයි සමහරු ඉන්නවා මිනිස්සු එක්ක නිහතමානිව ඉන්නවා. නමුත් වැඩ කරන්න කියම ගොඩක් සීරියස්. සෙල්ලම් වංගු දාන්න බැහැ.
 
vsj

Member
Sep 23, 2014
317
5
0
:yes::yes::yes::yes::yes::yes::yes: