සුරේෂ්ට_මල්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    :lol::lol::lol::lol:
    කට්ටිය සෑහෙන්න reply කරලනේ ඔය උඩ දාලා තියෙන ත්‍රෙඩ් වලට :lol::lol::lol:


    ඔය මේකේ කාලයක් හිටපු antibbs කියන මානසික ලෙඩා..උ දැම්මා ත්‍රෙඩ් එකක් නෙදර්ලන්තේ යනවා කියලා . එහෙ ගිහින් බිව්වා කියලා ත්‍රෙඩ් එකක් දාලා මුළු කිරියේම චාටර් උනා . ඔය උ තමා.....

    මම එච්චර කතාවක් නම් දැනගෙන හිටියේ නෑ...
    හැබැයි පොර දිග නයෙක් අදිනවා කියල නම් තේරුණා...

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කරවලය නැති අඩුපාඩුව පුරවන්න ඇන්ටිය අයෙත් ඇවිල්ල වගේ.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Nihathamani kama kese wethath wena minihek gedara sudda karala denna kiwama u paw kiyala uge gedara wada karala denna yana eka maha modakamak ne. :oo:

    ow bn ekanam aththa abba gathayektanam kamak na hodata athapaya thiyena salli karayekta mokada udaw karanna yanne.:rofl::lol:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A

    100 % true . ඇත්තම සිදියක්. පිලි ගන්න කෙනෙකුට පිලි ගන්න පුළුවන් . නොපිළිගන්නා කෙනෙකුට නොපිළිගෙන ඉන්න පුළුවන්.

    Mona de wunath pattama kathawa..
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113

    මෙහෙම එකක් තියෙනවා බන්. සල්ලි තියෙන එකා හො තත්වෙ තියෙන එකා හො වෙවා කවුරුත් ඌ ගැන දන්නවානෙ .ඉතිං ඌ අමුඩයක් ගහන් ගියත් එක ප්‍රසංශාවට ලක්වෙනවා.
    සල්ලි නැති එකා බැරි වෙලාවත් කොට කලිසමයි සෙරෙප්පු දෙකයි දාගෙන ගියොත් කවුරුත් කියාවිද අන්න බලපන් නිහතමානි මනුස්සයෙක් කියලා ? කොහෙත්ම නැහැ. ඌට පුළුවන්නම් අපහසත් කරාවි මෙන්න මෙහෙම "බලපන්කො බන් එකම ඇඳුම හැමදාම කිසි පිළිවෙලක් නැහැ අනෙ මන්දා " ආදි වශයෙන්. ඔය සල්ලි කාරයන්ගෙ ඊනියා නිහතමානීකම තියෙන්නෙ පොඩි ඊනියා පොඩි මිනිහා කියන එකාව ආකර්ශනය කරගන්න. එතකොට ඒ සල්ලිකාරයාඅම් කොර්ටි ගණන් වියදම් කවාහන ගන්නෙ අඳින්නෙ පලඳින්නෙ ඌගෙම ලෙවල් එකෙ එවුන්ට සෙකන්ස් නැහැ කියලා පෙන්වන්න.
    නිකන් හිතපන් ශාරුක් ඛාන් ,ආමීර් ඛාන් ලංකාවෙ රන්ජන් රාමනායකට බනින්නෙත් නැහැ වීවෙචන කරන්නෙත් නැහැ කොටින්ම ඌ ගැන දන්නෙත් නැහැ. රන්ජන්ට ඔනි උනොත් ලඟට ගිහින් ෆොටො එකක් ගන්න දෙන්නාම කැමැත්තෙන් ෆොටො එක ගන්න ඉඩ දෙවි .එතකොට රන්ජන් ලංකාවට ඇවිත් කියාවි අන්න ඉන්දියාවෙ නළුවො මෙහෙමයි කියලා. එත් ශාරුක් ඛාන් ආමීර් ඛාන් එකිනෙකාට ඔනෙ තරම් විවෙචනය කරගන්නවා චොදනා කරගන්නවා.
    මහින්ද රාජපක්ෂ මිනිසු ඉස්සරහා අපෙ හාමුදුරුවනෙ කියලා පපුවට ගහගන්නවා බුලත් විට හපනවා, මෛතී ඇට්ලස් චූටි පෑන් වලින් ලියනවා ,පොඩි මිනිහාට එහෙම් නැත්තම් අපෙ සාමාන්‍ය ජනයාට පෙන්න. ඉතිං ඒ අයට පක්ෂ අය ඔය දෙ හෙනට අගය කරනවා.
    හැබැයි මහින්ද රාජපක්ෂ වෙන රටකින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න ආවොත් හො ගියොත් බුලත් විට හපනවාද ? පපුවට ගහලා කතකරනවාද ?
    මෛත්‍රී ඇට්ලස් චූටි පෑන් වලින් අත්සන් කරනවද ?? අන්න තෙරුණාදෙ වෙනස

    අනික ඔය තියෙන උන් පෙන්වන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා ගොඩක්ම විවෙචනය තියෙන්නෙ නැති උන් අතරෙමයි. ඒ කිව්වෙ හරි හමන් දෙයක් නැති එකෙක් තමන්ගෙම මට්ටමෙ එකෙක් තමන්ට වඩා පොඩ්ඩක් වැඩි වැඩක් දාලා කැපී පෙනෙන කොට එක දරාගන්න බැරි කමටත් ඔය කතාව කියනවා
    තමන් එක්ක එකට සෙරෙප්පු දෙක දාගෙන ක්ලාස් යන එකා ඊලඟ දවසෙ ඩෙක් ෂූස් දෙකක් දාන් ආවොත් අන්න කියනවා සල්ලි කාරයො තියෙන මිනිස්සු පෙන්නන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා.
    එත් ඌ සෙරෙප්පු දෙක දාගෙන ඉද්දි නිහතමානී කියන්නෙත් නැහැ සල්ලි කාරයෙක් කියලා කියන්නෙත් නැහැ .


    :yes::yes::yes:Agreed 100%:yes::yes::yes:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මේ වගේ මිනිස්සු නෑ කියන්කමත් බෑ බං.. අපේ අයිය කෙනෙක් මාලෙ වග ඊගල් මැරින් කියල බොට්ටු කම්පැනි එකක වැඩ.. ඒකෙ ලොක්ක තමයි මාලෙ වල කොකාකෝල කම්පැනි එක අයිත්.. කරදියෙන් කොකාකෝල හදන ප්ලාන්ට් 5න් එකක්.. ප්‍රයිවට් එයා පෝර්ට් එකක් තියනව පොරට මාලෙ වල.. හොටෙල් 18ක් අයිතියි.. පොර එන්නෙ ෂෝටයි ටී එකයි ඇඳලලු.. කවදාවත් රෑම් වල මීටින් නෑ.. කම්පැනි එක වටේ ඇවිද ඇවිද අස්සවල් වග රින්ග රින්ග තමයිලු ඔක්කොම කතා කරන්නෙ... කිසි ලොකු සීන් එකක් නෑලු