සුරේෂ් සලේගේ පැරඩොක්ස් එක

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඔක්කොම හරි කියමු කෝ ඉන්දියාවෙන් 14 පාරක් ලංකාවට බෝම්බ ගහනවා කියලා කලින් කියන කොට යහපාලන ආණ්ඩුව බුදියාගෙන හිටියේ මොකෝ 🤣🤣

    @monson මෙන්න මල් පොන්නයලා ගැන මොකක්දෝ කියනවා 😱🫢🤣🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උ කියන්නේ , ලසන්තගේ murder එක trace කලේ phone records වලින් කියලා. එක කියනකොට උදාහරණයක් විදියට තමයී උ කියන්නේ පොන් එක යාපනේ තියලා, අදාල පුද්ගලයා කොලඹ ඉදන් ගෙම දෙන්න පුලුවන් කියලා. මොකද පස්සේ phone records හොයන්න ගොයොත් සැකේ අඩු වෙනවානේ මූ එවෙලේ යාපනේ හිටියේ කියලා. එක උ example එකකට කියන්නේ. එතකොට ගොබ්බ, කපටී චමුදිත අහනවා ඔයා කියන්නේ සලේ phone එක malasiya තියලා මෙහේ ඇවිත් හිටියා ද කියලා. උ කියනවා එහෙම කියන්නේ නෑ කියලා.
    උ කියන්නෙ මුන් එ වගේ මේවා අහුවෙන්න කරන්නේ නෑ කියලා. තෙරුම් ගනින්. නිකමට උබ හිතපන් උබ සලේ කියලා, උබ නම් පාස්කු බොම්බ ගහන්නේ , උබ ඔක අහුවෙන්න කරනවාද ? I mean උබේ original PP , වලින් travel කර කර.
    එකයී කිවේ.. එක්කෝ උබලාට තේරෙනවා , නැත්නම් තෙර්‍රන්නේ නෑ වගේ ඉන්නවා. සිංහලෙන් type කරන්න යන වෙලාව අපරාදේ මගේ
    උබ කියන විදියට එහෙම කරා නම් ඔතනින් ඔක්කොම නූල් බෝලේ වගේ අදින්න පුළුවන් . අහුවෙන්නෙ නැති දෙයක් නෑ හරියට investigation එකක් කරොත්. ලංකාවේ ඉදන් ඉන්දියාවට යනවා වගේ නෙමෙයි . අනිවාර්යයෙන්ම මූ කොච්චර වැඩ්ඩෙක් උනත් එහෙම ආව නම් grey area එකක් තියෙනවා .
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    විනාඩි 11 මෙයා කියනවා සලේට මැලේෂියාවේ ෆෝන් එක තියලා හිටියම එතන ඉන්නවයි කියලා පෙන්නන්ඩ පුළුවන් කියලා . මම නම් හිතන්නෙ නෑ ඔය තරන් සරලයි කියලා ඒක. ලංකාවේ ඇතුලෙ නම් පොසිබිලිටි එකක් තියෙනවා .නමුත් සලේ මැලේසියාවේ ෆෝන් එක තියලා මෙහේ ඉන්නවා කියන එක මහ ගොන් කතාවක්නෙ. මොකද ෆෝන් එකෙන් නෙමෙයි ඒක බලන්නෙ ආගමන විගමන තොරතුරු වලින් .

    එහෙම නම් සලේ හරි පාරෙන් ගිහින් මැලේසියාව ඇතුලෙදි වෙන අනන්‍යතාවයක් අරගෙන නැවකින් වගේ ලංකාවට එන්න ඕනේ . ඒ ඇවිත් වැඩේ කරන් ආයේ යන්න ඕනේ.

    එතකොට මැලේසියාවෙ තානාපති කාර්‍යාලයේ අනෙක් අයට මෙයා මිසින් කියලා දැන්නෙ නැති වෙන්නත් එපැයි.

    මේකෙම හැටියට මූම කියන්නෙ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවයි කියලා ලංකාවේ තියාගන්න බැරි නිසා මැලේසියාවට යැව්වා කියලා . එතකොට රනිල් මෝඩයෙක්ද මූ ගැන ඇහැ ගහගෙන ඉන්න එකෙක් දෙන්නෙක් දැම්මෙ නැති වෙන්න.

    එනෙක දවසෙන් වගේ ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනේ.

    උඹලට හිතෙන්නෙ කොහොමද ?

    පිස්සන්ට මයික් ඈල්ලිමෙ අදිනව

    ඌ එම්බසියට ගියෙ අතු ගාන්න නෙවෙයිනෙ ඩිෆෙන්ස් ඈටෑචි ජොබ් එකට. එම්බසියක DA ගෙ ජොබ් එක මොකක්ද කියලා දන්නෙ නෑති එවුන්ටත් .ඔය කියන විදිහට ලන්කාවෙ ඉන්ටෙලිජන්ස් හයිරාකි එකෙ දෙවෙනි තෑන DMI (director Military intelligence)විදිහට වෑඩකරපු මනුස්සයෙක් පිටරට ඩිප්ලොමෑටික් මිශන් එකකට ඈවිත් හිටිගමන් හොර පස්ස්පොර්ට් එකකින් හරි වෙන මොන ක්‍රමයකින් හරි රටින් පනිනකම් ඌ ගෑන බලන් නොහිටපු මෑලෙශියන් ඉන්ටෙලිජන්ස් එකටත් බුදු සරන්යි කියල තමා කියන්න තියෙන්නෙ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සලේ ව sale දාල විකුනල වගේ නේ

    අදාල නැතත් කතන්දරයක් කියන්නද?

    කොල්ල ඕසි ඉද්දි කෙල්ල ව එකෙක් නිතර ඇදල මූට ඒක මාට්ටු වෙලා. මූ ඉන්දියාවට ඇවිල්ල බෝට්ටුවෙන් ලංකාවට ඇවිත් අරුන්ව ( හෝ අරූව) මරල ආයෙ බෝට්ටුවෙන් ඉන්දියා ගිහින් plane එකෙන් ඕසි ගිහින් තියනව. නඩුවෙදි මූව සැක කාරයෙක් වෙලා නමුත් අපාරාධය වෙන වෙලාවෙ ඉන්දියාවෙ ඉදල මෙහෙ එකෙක්ව මරන්න බෑනෙ ඉතිං ඌට. පොරට අවුලක් වෙලා නෑ..
    ------ Post added on Sep 7, 2023 at 12:57 PM
    ඉතිං ඌ ලංකාවට ආවා කියලා ඔප්පු කරන්න බැරි නිසානේ මෙහෙම උනේ. සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනෙනෙ උසාවියේදී.
     
    • Like
    Reactions: Tricle_Buwa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මේක මම දන්නා තරමින් බොරුවක්

    මොකද ඔය සුරේෂ් මට මැලේසියාවේ මුණ කිහිප සැරයක් මුණගැහිලා තියෙනවා
    එතකොට තානාපති කාර්යාලයේ වැඩ කලේ

    මේ දවස්වල කතාවක් ගොතන්න හදපු අලුත් විගඩමක්
     
    • Like
    Reactions: bando1 and 2osama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    විනාඩි 11 මෙයා කියනවා සලේට මැලේෂියාවේ ෆෝන් එක තියලා හිටියම එතන ඉන්නවයි කියලා පෙන්නන්ඩ පුළුවන් කියලා . මම නම් හිතන්නෙ නෑ ඔය තරන් සරලයි කියලා ඒක. ලංකාවේ ඇතුලෙ නම් පොසිබිලිටි එකක් තියෙනවා .නමුත් සලේ මැලේසියාවේ ෆෝන් එක තියලා මෙහේ ඉන්නවා කියන එක මහ ගොන් කතාවක්නෙ. මොකද ෆෝන් එකෙන් නෙමෙයි ඒක බලන්නෙ ආගමන විගමන තොරතුරු වලින් .

    එහෙම නම් සලේ හරි පාරෙන් ගිහින් මැලේසියාව ඇතුලෙදි වෙන අනන්‍යතාවයක් අරගෙන නැවකින් වගේ ලංකාවට එන්න ඕනේ . ඒ ඇවිත් වැඩේ කරන් ආයේ යන්න ඕනේ.

    එතකොට මැලේසියාවෙ තානාපති කාර්‍යාලයේ අනෙක් අයට මෙයා මිසින් කියලා දැන්නෙ නැති වෙන්නත් එපැයි.

    මේකෙම හැටියට මූම කියන්නෙ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවයි කියලා ලංකාවේ තියාගන්න බැරි නිසා මැලේසියාවට යැව්වා කියලා . එතකොට රනිල් මෝඩයෙක්ද මූ ගැන ඇහැ ගහගෙන ඉන්න එකෙක් දෙන්නෙක් දැම්මෙ නැති වෙන්න.

    එනෙක දවසෙන් වගේ ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනේ.

    උඹලට හිතෙන්නෙ කොහොමද ?

    බුද්ධි අංශ වැඩ කරද්දි හා කරපු අයට පාස්පෝට් කේස්, එම්බාකින් වැඩ නතින්. ඔවා ලෝකේම දන්න කතා. පාස්පෝට් පිටින් හදන්නේ කට්ටිය. අඩුම පොතක් පත්තරයක් කියවපු එකෙක්ට මේවා පුදුම වෙන්න දෙයක්ද?

    බයියෝ නම් හැමදාම පුදුම වෙනවා නේ ඉතින් බොම්බේ ගැන කියද්දි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002

    ලංකාවේ ඉහලින් ඉන්න උන්ට මොනවද බන් කරන්න බැරි. ID 2ක් තියාගෙන ඉන්න පුලුවන්නම්, passport 2ක් තියාගෙන ඉන්න පුලුවන්නම්, මේ වගේ game එකක් දෙනකොට කොච්චර දේවල් කරන්න ඇතිද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ලංකාවේ ඉහලින් ඉන්න උන්ට මොනවද බන් කරන්න බැරි. ID 2ක් තියාගෙන ඉන්න පුලුවන්නම්, passport 2ක් තියාගෙන ඉන්න පුලුවන්නම්, මේ වගේ game එකක් දෙනකොට කොච්චර දේවල් කරන්න ඇතිද?

    විමල් වීරවංසගේ උප්පත්තියේ ඉදන්ම බොරු සහතික තියෙන රටක, මේවා වෙන්න බෑ මලු කියලා බයියෙක් කියනවා...
     
    • Like
    Reactions: sakuntha1996

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    විනාඩි 11 මෙයා කියනවා සලේට මැලේෂියාවේ ෆෝන් එක තියලා හිටියම එතන ඉන්නවයි කියලා පෙන්නන්ඩ පුළුවන් කියලා . මම නම් හිතන්නෙ නෑ ඔය තරන් සරලයි කියලා ඒක. ලංකාවේ ඇතුලෙ නම් පොසිබිලිටි එකක් තියෙනවා .නමුත් සලේ මැලේසියාවේ ෆෝන් එක තියලා මෙහේ ඉන්නවා කියන එක මහ ගොන් කතාවක්නෙ. මොකද ෆෝන් එකෙන් නෙමෙයි ඒක බලන්නෙ ආගමන විගමන තොරතුරු වලින් .

    එහෙම නම් සලේ හරි පාරෙන් ගිහින් මැලේසියාව ඇතුලෙදි වෙන අනන්‍යතාවයක් අරගෙන නැවකින් වගේ ලංකාවට එන්න ඕනේ . ඒ ඇවිත් වැඩේ කරන් ආයේ යන්න ඕනේ.

    එතකොට මැලේසියාවෙ තානාපති කාර්‍යාලයේ අනෙක් අයට මෙයා මිසින් කියලා දැන්නෙ නැති වෙන්නත් එපැයි.

    මේකෙම හැටියට මූම කියන්නෙ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවයි කියලා ලංකාවේ තියාගන්න බැරි නිසා මැලේසියාවට යැව්වා කියලා . එතකොට රනිල් මෝඩයෙක්ද මූ ගැන ඇහැ ගහගෙන ඉන්න එකෙක් දෙන්නෙක් දැම්මෙ නැති වෙන්න.

    එනෙක දවසෙන් වගේ ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනේ.

    උඹලට හිතෙන්නෙ කොහොමද ?

    මැලේසියාවෙන් KP කුදලන් ආපු උන්ට immigration emmigration data tamper කරන්න බැරි නෑ.
    හැබයි මට තියන ප්‍රශ්නේ ඔය එකක්වත් නෙමෙයි. සලේ කිව්වා කියලා අර යකා suicide කරගන්නේ මොකටද? සලේ රාජපක්ෂ ලගේ එකෙක් කියලා ඌ දන්නවා. ඌ මැරෙනවා නම් මැරෙන්නේ ආගම වෙනුවෙන් , වෙන මොන මගුලටවත් නෙමේ. ඉතින් එහෙම එකෙක්ව සලේ convince කරන්නේ කොහොමද
     
    • Like
    Reactions: sakuntha1996

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මැලේසියාවෙන් KP කුදලන් ආපු උන්ට immigration emmigration data tamper කරන්න බැරි නෑ.
    හැබයි මට තියන ප්‍රශ්නේ ඔය එකක්වත් නෙමෙයි. සලේ කිව්වා කියලා අර යකා suicide කරගන්නේ මොකටද? සලේ රාජපක්ෂ ලගේ එකෙක් කියලා ඌ දන්නවා. ඌ මැරෙනවා නම් මැරෙන්නේ ආගම වෙනුවෙන් , වෙන මොන මගුලටවත් නෙමේ. ඉතින් එහෙම එකෙක්ව සලේ convince කරන්නේ කොහොමද
    ඕකට උත්තරේ චැනල් 4 විඩියො එකේම තියනවා. අරමුණු දෙකක්, අරමුණ වෙනස් කරන්න වත් කන්වින්ස් කරන්න වත් ඕනා නැ. උන් උගේ පාරේ යයි. එකෙන් අපේ කොටහ කරගනවා.

    ඒ වගේ අන්තිමට CCTV එකෙත් තියන කෝල් එක ආපු එකා, හොටෙල් එකෙන් එලියට ඇවිත් ඉට පස්සෙ ඌ සුසයිඩ්කරගත්තාද, කෙරෙව්වාද කියලා ප්‍රශ්නයකුත් තියනවානේ. බුද්ධි නිලධාරින් හම්බුනා කියලා මේ චැනල් 4 වත් චමුදිතලාවත් කියන්න කලින් කියවුනානේ මේ රටේම.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මැලේසියාවෙන් KP කුදලන් ආපු උන්ට immigration emmigration data tamper කරන්න බැරි නෑ.
    එක බොරු කතාව , කෙහෙම කරානම් අයික්මන් අරන් ඈවිල්ලා ඊස්‍රයෙල් වලට උනා වගෙ වෙන්නෙ.මැලේසියාවට හොරෙන් KP ලංකාවට අරන් ආවෙ නෑ මුලින්ම ඌව මෙ Malaysia පොලිසියෙන් arrest කරන ලංකාවට extradite කරා.

    බුද්ධි අංශ වැඩ කරද්දි හා කරපු අයට පාස්පෝට් කේස්, එම්බාකින් වැඩ නතින්. ඔවා ලෝකේම දන්න කතා. පාස්පෝට් පිටින් හදන්නේ කට්ටිය. අඩුම පොතක් පත්තරයක් කියවපු එකෙක්ට මේවා පුදුම වෙන්න දෙයක්ද?

    බයියෝ නම් හැමදාම පුදුම වෙනවා නේ ඉතින් බොම්බේ ගැන කියද්දි.
    ලන්කාවෙ හිටපු INT DMI බ්‍රිගෙඩියර් රෑන්ක් එකෙ ඈක්ටිව් සරවිස් ඔෆිසර් කෙනෙක්, ඒ වගෙම මෑලෙසියාවෙ ලන්කවෙ එම්බසියෙ (Minister) 2වෙනියා වෙල ඉන්ද්දි මෑලෙසිඅන් සෙකුරිට්ය් ඒජන්සිවල ඈස් වහලා හොර පස්පොට් එකකින් මෑලෙසියාවෙ ඉදලා ලන්කාවට ඈවිත් යන්න සලෙ අනිවාර්යයෙන්ම ජෙමිස් බන්ඩාම වෙන්න ඔනෙ.
    ------ Post added on Sep 7, 2023 at 3:02 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ඔක්කොම හරි කියමු කෝ ඉන්දියාවෙන් 14 පාරක් ලංකාවට බෝම්බ ගහනවා කියලා කලින් කියන කොට යහපාලන ආණ්ඩුව බුදියාගෙන හිටියේ මොකෝ 🤣🤣
    ගහයි කියල දැනාං හිටියට ඔහොම ගහයි කියල හිතුවේ නෑනේ ☺️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    එක බොරු කතාව , කෙහෙම කරානම් අයික්මන් අරන් ඈවිල්ලා ඊස්‍රයෙල් වලට උනා වගෙ වෙන්නෙ.මැලේසියාවට හොරෙන් KP ලංකාවට අරන් ආවෙ නෑ මුලින්ම ඌව මෙ Malaysia පොලිසියෙන් arrest කරන ලංකාවට extradite කරා.

    ලන්කාවෙ හිටපු INT DMI බ්‍රිගෙඩියර් රෑන්ක් එකෙ ඈක්ටිව් සරවිස් ඔෆිසර් කෙනෙක්, ඒ වගෙම මෑලෙසියාවෙ ලන්කවෙ එම්බසියෙ (Minister) 2වෙනියා වෙල ඉන්ද්දි මෑලෙසිඅන් සෙකුරිට්ය් ඒජන්සිවල ඈස් වහලා හොර පස්පොට් එකකින් මෑලෙසියාවෙ ඉදලා ලන්කාවට ඈවිත් යන්න සලෙ අනිවාර්යයෙන්ම ජෙමිස් බන්ඩාම වෙන්න ඔනෙ.
    ------ Post added on Sep 7, 2023 at 3:02 PM

    ඔයාට ඕක ඔච්චර සුවර් පිට කියන්න පුලුවන්නම් ඉතින් ඔබතුමාව විත්තියේ සාක්කිකාරයෙක්⁣ ලෙස නඩුවේදි දකින්න හැකිවේවි නේද?
    කදිමයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බුද්ධි අංශ වැඩ කරද්දි හා කරපු අයට පාස්පෝට් කේස්, එම්බාකින් වැඩ නතින්. ඔවා ලෝකේම දන්න කතා. පාස්පෝට් පිටින් හදන්නේ කට්ටිය. අඩුම පොතක් පත්තරයක් කියවපු එකෙක්ට මේවා පුදුම වෙන්න දෙයක්ද?

    බයියෝ නම් හැමදාම පුදුම වෙනවා නේ ඉතින් බොම්බේ ගැන කියද්දි.
    ඔව් බන් ඩබල් ඒජන්ට්ලා විදිහට හිටපු උන්ගේ කතා එහෙම කොච්චර තියෙනවද? එලි කොහේන්ගේ කතාව එහෙම
    https://en.wikipedia.org/wiki/Eli_Cohen
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    මේකෙම හැටියට මූම කියන්නෙ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරනවයි කියලා ලංකාවේ තියාගන්න බැරි නිසා මැලේසියාවට යැව්වා කියලා . එතකොට රනිල් මෝඩයෙක්ද මූ ගැන ඇහැ ගහගෙන ඉන්න එකෙක් දෙන්නෙක් දැම්මෙ නැති වෙන්න.

    Ranil modaya neme bn
    Ranil la e kale hitiye wena mission ekaka.
    e nisa uta anik hugak dewal mind eken miss wenawa. oka nakiya uththo
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔයාට ඕක ඔච්චර සුවර් පිට කියන්න පුලුවන්නම් ඉතින් ඔබතුමාව විත්තියේ සාක්කිකාරයෙක්⁣ ලෙස නඩුවේදි දකින්න හැකිවේවි නේද?
    කදිමයි.
    පරණ එකවුන්ට් ටිකක් ඇක්ටිව් වෙලා මේකට සුදුහුණු ගාන්න පට්ට ගේමක් දෙනවා. එලෝ එලෝ රිප්ලයි දාන්නෙ. :lol: :lol: :lol:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය ඔක්කොම හරි කියමු කෝ ඉන්දියාවෙන් 14 පාරක් ලංකාවට බෝම්බ ගහනවා කියලා කලින් කියන කොට යහපාලන ආණ්ඩුව බුදියාගෙන හිටියේ මොකෝ 🤣🤣
    hari e kale agamati wela hiti ranil ta gota ayi agamati dunne moko waradi nam
    gota awe okkoma allanawa kiyalane?

    පරණ එකවුන්ට් ටිකක් ඇක්ටිව් වෙලා මේකට සුදුහුණු ගාන්න පට්ට ගේමක් දෙනවා. එලෝ එලෝ රිප්ලයි දාන්නෙ. :lol: :lol: :lol:
    parana neme ban oya @N A K A M U R A ge ekak :lol: :lol:
    ubala uwa ignore karala ne
    ------ Post added on Sep 7, 2023 at 3:21 PM
     
    • Haha
    Reactions: Honda.putha