සුරේෂ් සලේගේ පැරඩොක්ස් එක

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    පරණ එකවුන්ට් ටිකක් ඇක්ටිව් වෙලා මේකට සුදුහුණු ගාන්න පට්ට ගේමක් දෙනවා. එලෝ එලෝ රිප්ලයි දාන්නෙ. :lol: :lol: :lol:
    හොදන්න සැහෙන අමාරු කේස් එකක් නේ. මියගිය ප්‍රාණකාරයෝ ඔක්කෝම ගෙන්න ගෙනවා උදව්වට
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔයාට ඕක ඔච්චර සුවර් පිට කියන්න පුලුවන්නම් ඉතින් ඔබතුමාව විත්තියේ සාක්කිකාරයෙක්⁣ ලෙස නඩුවේදි දකින්න හැකිවේවි නේද?
    කදිමයි.
    ඔබතුමාටද එආකාරයටම පෑමිනිල්ලෙ සාකිකරයෙක් වීමට හෑකියි නෙද?
    පරණ එකවුන්ට් ටිකක් ඇක්ටිව් වෙලා මේකට සුදුහුණු ගාන්න පට්ට ගේමක් දෙනවා. එලෝ එලෝ රිප්ලයි දාන්නෙ. :lol: :lol: :lol:
    හුනුවත් රබර් පෙන්ට්වත් ගාන්න දෙයක් නෑ මෙක මමඉගෙන ගත්තු වෑඩකරපු ස්බ්ජෙක්ට් එක. හෑබ්යි ඔයාලනම් මොකක් හරිදෙයක් එන්ෆොර්ස් කරන්න හදන බව පෙනියනවා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    එතකොට මැලේසියාවෙ තානාපති කාර්‍යාලයේ

    ඔන්න ඕකනේ ලේසිම වැඩේ, යකෝ ඒක ලංකාවේ එම්බසි එක. ඩොකියුමන්ට් එකක් ෆෝජ් කරන්න කොච්චර ලේසිද.
    පාස්පෝට් මොකද විමලගේ වයිෆ්ටත් දෙකක් තිබ්බනේ (මතක විදියට)
    ශිරන්තිගේ අයිඩී නම්බර් එක බලපං

    උන්ට බලේ තියෙනවා, පොලිසිය, රාජ්ය යාන්ත්‍රනය ඕනේ විදියට හසුරවන්න පුලුවං කිසි විදියකට අතේ මඩ ගාගන්නැතුව.

    මේවා නිකං අද ඊයේ ඉපදුනු උන්ට වගේ නාකි තොපිට කියලා දෙන්න වෙලානේ, නෙදකිං
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    බුද්ධි අංශ වැඩ කරද්දි හා කරපු අයට පාස්පෝට් කේස්, එම්බාකින් වැඩ නතින්. ඔවා ලෝකේම දන්න කතා. පාස්පෝට් පිටින් හදන්නේ කට්ටිය. අඩුම පොතක් පත්තරයක් කියවපු එකෙක්ට මේවා පුදුම වෙන්න දෙයක්ද?

    බයියෝ නම් හැමදාම පුදුම වෙනවා නේ ඉතින් බොම්බේ ගැන කියද්දි.

    ලංකාවේ ඉහලින් ඉන්න උන්ට මොනවද බන් කරන්න බැරි. ID 2ක් තියාගෙන ඉන්න පුලුවන්නම්, passport 2ක් තියාගෙන ඉන්න පුලුවන්නම්, මේ වගේ game එකක් දෙනකොට කොච්චර දේවල් කරන්න ඇතිද?

    විමල් වීරවංසගේ උප්පත්තියේ ඉදන්ම බොරු සහතික තියෙන රටක, මේවා වෙන්න බෑ මලු කියලා බයියෙක් කියනවා...

    ඔන්න ඕකනේ ලේසිම වැඩේ, යකෝ ඒක ලංකාවේ එම්බසි එක. ඩොකියුමන්ට් එකක් ෆෝජ් කරන්න කොච්චර ලේසිද.
    පාස්පෝට් මොකද විමලගේ වයිෆ්ටත් දෙකක් තිබ්බනේ (මතක විදියට)
    ශිරන්තිගේ අයිඩී නම්බර් එක බලපං

    උන්ට බලේ තියෙනවා, පොලිසිය, රාජ්ය යාන්ත්‍රනය ඕනේ විදියට හසුරවන්න පුලුවං කිසි විදියකට අතේ මඩ ගාගන්නැතුව.

    මේවා නිකං අද ඊයේ ඉපදුනු උන්ට වගේ නාකි තොපිට කියලා දෙන්න වෙලානේ, නෙදකිං

    හැබැයි ගොඩක් සාක්ෂිකාරයෝ ඉන්නවා ඒ කියන්නෙ. කාට හරි මේක ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ නම් මෙතනින් පටන් ගත්ත නම් හරිනෙ. මොකද පාස්පෝට් දෙකක් තිබුණ එක නෙමෙයිනෙ තර්කය ඌ ඔප්පු කරන්න ඕනේ ඒ වෙලාවේ ඒ අදාළ රටේ ඉදියා කියලා . අඩුම තරමෙ පැය 15ක්වත් තියෙනවා grey area එකක් .