සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,644
    6,850
    113
    ගෝනගල සමූලඝාතනය: LTTE කොටි ත්‍රස්තවාදීන් කඩු, මන්නා, පිහි වලින් අමානුෂික ලෙස සිවිල් වැසියන් කපා කොටා මරා දැමූ ප්‍රහාරයක මතකය

    1999 සැප්තැම්බර් 18 වන දින අලුයම, ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ, ගෝනගල නම් කුඩා ගම්මානයට කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඩා වැදී, අතිශය කුරිරු මිනිස් ඝාතනයක් සිදු කරන ලදී. මෙම ප්‍රහාරය, යුද ඉතිහාසයේ සිංහල සිවිල් වැසියන් ඉලක්ක කරගත් තවත් එක් අඳුරු පරිච්ඡේදයක් සනිටුහන් කළේය.

    මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 54 දෙනෙකුගේ ජීවිත අහිමි විය.
    • පුරුෂයින්: 27
    • කාන්තාවන්: 17 (ගැබිනි මව්වරුන් දෙදෙනෙකු ඇතුළුව)
    • ළමුන්: 10
    අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව, එක් අයෙකු පමණක් වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, අනෙක් සියලු දෙනා පිහි සහ මන්නා වැනි තියුණු ආයුධවලින් කපා කොටා මරා දමා තිබුණි.

    පින්තුර ලබාගත්තේ - https://hisahasa.blogspot.com/2011/10/2.html

    SKMBT-C25211102708000.jpg

    photos.jpg

    SKMBT-C25211102707330.jpg
    SKMBT-C25211102707502.jpg
    SKMBT-C25211102707540.jpg
    SKMBT-C25211102707570.jpg
    SKMBT-C25211102707580.jpg
    SKMBT-C25211102707590.jpg

    SKMBT-C25211102708010.jpg

    SKMBT-C25211102708020.jpg

    @Error365!
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,467
    3,619
    113
    හයක් හතරක් නොතේරෙන අතදරුවොත් ඉන්නවා :/ මේව නිසා තමා මටනම් මෙ කැරි දෙමලුන්ව පේන්නම බැරි , කොටින්ව විතරක් මකබාවන් නැතුව ඔක්කොම දෙමල්ලු ටිකට හුකවල දාන්න තිබ්බෙ
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,193
    3,289
    113
    43
    Wakanda
    හයක් හතරක් නොතේරෙන අතදරුවොත් ඉන්නවා :/ මේව නිසා තමා මටනම් මෙ කැරි දෙමලුන්ව පේන්නම බැරි , කොටින්ව විතරක් මකබාවන් නැතුව ඔක්කොම දෙමල්ලු ටිකට හුකවල දාන්න තිබ්බෙ
    හොද දෙමලු කොටි කියල දෙකොටසක් නෑ.
    2006ට කලින් කොටි කෑම්ප් වලට ගහන්න කලින් දවසෙ රෑ අවට දෙමල ගෙවල්වලට කඩු බෙදනව කෑම්ප් එකෙන් පනින ආමි එකේ උන්ට කොටන්න කියල.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,904
    3,108
    113
    colombo
    කිරි සප්පයෝ මරන්න කොහොමද හිතා දුන්නේ

    2005 මහින්දව යුද්ධයට පෙලබවූ ජවිපෙට ස්තුතියි
    කොච්චර ස්තූතියි ද කියනවා නම් කොටි ඩයාස්පොරා සල්ලි අරගෙන. යුද්දෙ අන්තිම කාලේ. තව ටිකෙන් ආණ්ඩුව පෙරලලා යුද්දෙ නාවත්තන්නන්ව.
    ------ Post added on Sep 8, 2026 at 7:07 PM
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,424
    253
    63
    දෙයියනේ...
    ආයෙ ඔය වගේ දෙයක් නොවෙන්න කියලා විශ්වාසයක් ඇතිවෙන්න නම්... අනිවා රාජපස්ස කෙනෙක් රජවෙන්න ඕන.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    තාමත් හිතෙනවා නම් මරා සේවයක් කලේ නැහැ කියල උඹල ත්‍රස්තවාදියෝ වෙන්නම ඕන.
    යුද්දකාලේ ඔය පොන්නයා ඉපදිලාවත් නැතිව ඇති සමහර විට
    සල්ලි වලට කහින තවත් ඩෝබි පොන්නයෙක් බන්
    හොඳ දේට හොඳයි කියන්න තරම් කොන්දක් නෑ
    අප්පා උනත් විකුණයි මේ වගේ උන්

    2005 මහින්දව යුද්ධයට පෙලබවූ ජවිපෙට ස්තුතියි.
    පෙලබුවා පකක්
    කකුලෙන් ඇද්ද මිසක්
    ------ Post added on Sep 8, 2026 at 7:14 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,143
    9,959
    113
    එක තැනක නෑ
    ගෝනගල සමූලඝාතනය: LTTE කොටි ත්‍රස්තවාදීන් කඩු, මන්නා, පිහි වලින් අමානුෂික ලෙස සිවිල් වැසියන් කපා කොටා මරා දැමූ ප්‍රහාරයක මතකය

    1999 සැප්තැම්බර් 18 වන දින අලුයම, ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ, ගෝනගල නම් කුඩා ගම්මානයට කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඩා වැදී, අතිශය කුරිරු මිනිස් ඝාතනයක් සිදු කරන ලදී. මෙම ප්‍රහාරය, යුද ඉතිහාසයේ සිංහල සිවිල් වැසියන් ඉලක්ක කරගත් තවත් එක් අඳුරු පරිච්ඡේදයක් සනිටුහන් කළේය.

    මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 54 දෙනෙකුගේ ජීවිත අහිමි විය.
    • පුරුෂයින්: 27
    • කාන්තාවන්: 17 (ගැබිනි මව්වරුන් දෙදෙනෙකු ඇතුළුව)
    • ළමුන්: 10
    අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව, එක් අයෙකු පමණක් වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, අනෙක් සියලු දෙනා පිහි සහ මන්නා වැනි තියුණු ආයුධවලින් කපා කොටා මරා දමා තිබුණි.

    පින්තුර ලබාගත්තේ - https://hisahasa.blogspot.com/2011/10/2.html

    SKMBT-C25211102708000.jpg

    photos.jpg

    SKMBT-C25211102707330.jpg
    SKMBT-C25211102707502.jpg
    SKMBT-C25211102707540.jpg
    SKMBT-C25211102707570.jpg
    SKMBT-C25211102707580.jpg
    SKMBT-C25211102707590.jpg

    SKMBT-C25211102708010.jpg

    SKMBT-C25211102708020.jpg

    @Error365!

    😭😭😭😭
    බොහොම ස්තූති මචන් 🙏🙏🙏🙏🙏
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,143
    9,959
    113
    එක තැනක නෑ
    Ltte ewun nam maha pons la tikak . eth owa daana muwawen Maina + Ponil horu ralata ta fuka denna nam try karanna epa

    ඒක මචන් උඹේ පර්සනල් පොලිටිකල් විව් එක. තව එකෙක්ට වෙන අදහසක් තියෙන්න පුලුවන්.

    මොන පක්ශෙට සපේර්ට් කරත් කමක් නෑ ඒත් ලංකාව දෙකට කඩන්න හදන, මේකෙ ltte ඩයස්පෝරාවෙ ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන්න හදන ඒවට විරුද්ද වෙයන්. මේ රට මේ ගානට තියෙන්න අපේ කොල්ලො කී දාහක් මැරුනද? කී දාහක් ඩිසේබල් වෙලා ඉන්නවද? උන්ට දශමෙක හරි රෙස්පෙක්ට් එකක් තියනව නම් පක්ශ වලට තියන ගැතිකමට රට පාවලා දෙන්න එපා.

    මේක උඹට ඩිරෙක්ට් කියපු දෙයක් නෙමෙයි, ජෙනරලි කට්ටියට කියන්නෙ.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,581
    1,046
    113
    Negombo paththe thama
    eka thama
    ඒක මචන් උඹේ පර්සනල් පොලිටිකල් විව් එක. තව එකෙක්ට වෙන අදහසක් තියෙන්න පුලුවන්.

    මොන පක්ශෙට සපේර්ට් කරත් කමක් නෑ ඒත් ලංකාව දෙකට කඩන්න හදන, මේකෙ ltte ඩයස්පෝරාවෙ ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන්න හදන ඒවට විරුද්ද වෙයන්. මේ රට මේ ගානට තියෙන්න අපේ කොල්ලො කී දාහක් මැරුනද? කී දාහක් ඩිසේබල් වෙලා ඉන්නවද? උන්ට දශමෙක හරි රෙස්පෙක්ට් එකක් තියනව නම් පක්ශ වලට තියන ගැතිකමට රට පාවලා දෙන්න එපා.

    මේක උඹට ඩිරෙක්ට් කියපු දෙයක් නෙමෙයි, ජෙනරලි කට්ටියට කියන්නෙ.
    Eka thamai maath kiwwe :P
     
    • Like
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    තාමත් හිතෙනවා නම් මරා සේවයක් කලේ නැහැ කියල උඹල ත්‍රස්තවාදියෝ වෙන්නම ඕන.
    යුද්දකාලේ ඔය පොන්නයා ඉපදිලාවත් නැතිව ඇති සමහර විට
    සල්ලි වලට කහින තවත් ඩෝබි පොන්නයෙක් බන්
    හොඳ දේට හොඳයි කියන්න තරම් කොන්දක් නෑ
    අප්පා උනත් විකුණයි මේ වගේ උන්

    පෙලබුවා පකක්
    කකුලෙන් ඇද්ද මිසක්
    ------ Post added on Sep 8, 2026 at 7:14 PM
    වලව්වේ ගූ වල ගොඩදාන තොපිට වඩා ඩෝබි හොඳයි පොන්නයෝ..මයිනා තමා යුද්දේ කලේ..අර යෝශිත ඌ තමා නාවික හමුදාව මෙහෙයෙව්වේ..ගෝටා තමා යුධ හමුදාව මෙහෙව්වේ..සරත් ෆොන්සේකා නිකං හිටියේ..JVP එක යුද්දේ කරන්න බලකලා කියලා මයිනත් පිලිගත්තා..තෝ ඒ කාලේ කලිසමේ හුරිජ්ජ පෙරනවා ඇති. තොපි පරම්පරා වහල්ලු උනාට කමක් නෑ තැරි බයියෝ කවදා හරි තොපේ ලමයිවත් ඉස්කෝලේ යවලා උගන්නපල්ලා..නැත්තං උනුත් වලව්වල ඉඳුල් හෝදන්න පුරුදුවෙයි තොපි වගේ.

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    වලව්වේ ගූ වල ගොඩදාන තොපිට වඩා ඩෝබි හොඳයි පොන්නයෝ..මයිනා තමා යුද්දේ කලේ..අර යෝශිත ඌ තමා නාවික හමුදාව මෙහෙයෙව්වේ..ගෝටා තමා යුධ හමුදාව මෙහෙව්වේ..සරත් ෆොන්සේකා නිකං හිටියේ..JVP එක යුද්දේ කරන්න බලකලා කියලා මයිනත් පිලිගත්තා..තෝ ඒ කාලේ කලිසමේ හුරිජ්ජ පෙරනවා ඇති. තොපි පරම්පරා වහල්ලු උනාට කමක් නෑ තැරි බයියෝ කවදා හරි තොපේ ලමයිවත් ඉස්කෝලේ යවලා උගන්නපල්ලා..නැත්තං උනුත් වලව්වල ඉඳුල් හෝදන්න පුරුදුවෙයි තොපි වගේ.

    මෙන්න බත්මුට්ටි ජෙපේ වේසිගෙ පුතෙක් ඇවිල්ල.. උඹේ තාත්ත යාපනේ කැරි දෙමළෙක් නේද....