ගෝනගල සමූලඝාතනය: LTTE කොටි ත්‍රස්තවාදීන් කඩු, මන්නා, පිහි වලින් අමානුෂික ලෙස සිවිල් වැසියන් කපා කොටා මරා දැමූ ප්‍රහාරයක මතකය
1999 සැප්තැම්බර් 18 වන දින අලුයම, ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ, ගෝනගල නම් කුඩා ගම්මානයට කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඩා වැදී, අතිශය කුරිරු මිනිස් ඝාතනයක් සිදු කරන ලදී. මෙම ප්‍රහාරය, යුද ඉතිහාසයේ සිංහල සිවිල් වැසියන් ඉලක්ක කරගත් තවත් එක් අඳුරු පරිච්ඡේදයක් සනිටුහන් කළේය.
මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 54 දෙනෙකුගේ ජීවිත අහිමි විය.
• පුරුෂයින්: 27
• කාන්තාවන්: 17 (ගැබිනි මව්වරුන් දෙදෙනෙකු ඇතුළුව)
• ළමුන්: 10
අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව, එක් අයෙකු පමණක් වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, අනෙක් සියලු දෙනා පිහි සහ මන්නා වැනි තියුණු ආයුධවලින් කපා කොටා මරා දමා තිබුණි.
පින්තුර ලබාගත්තේ - https://hisahasa.blogspot.com/2011/10/2.html
@Error365!