සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    මේක තමයි මම කියන්නේ යටත් වෙච්ච කොටිවත් ඉවරයක් කරන්න තිබුනෙ ළමා සොල්දාදුවන්ගේ ඉදන්ම. උන්ගේ තුවාලකාරයෝ හිටිය hospitals වලටත් බෝම්බ දාලා flat කරන්න තිබුණෙ. ත්‍රස්තවාදය පරාද කරන්න පුළුවන් ඊට වඩා භයානක ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරලා තමයි. හරියට 88-89 කාලේ ජෙපි හැතිකරේට කරා වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    2009 ඔය පිළිකාව කපලා අයින් කරේ නැත්නම් තාමත් මායිම් ගම් වල ඔහොම තමයි .
    දේශපාලන පක්ෂ වලින් හිතුවොත් නම් යතාර්ථය තේරුම් ගන්න බෑ
    LTTE එක මැරුවේ සිංහල උන් මිසක් පොහොට්ටුවේ , jvp ,unp කාරයෝ නෙවෙයි කියලා මතක් කරගනිල්ලා
    මේ වෙනකං හිටියා නන් අපේ ගොන් සිංහලු එහෙනන් ජනාධිපතිත් කරලා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    වලව්වේ ගූ වල ගොඩදාන තොපිට වඩා ඩෝබි හොඳයි පොන්නයෝ..මයිනා තමා යුද්දේ කලේ..අර යෝශිත ඌ තමා නාවික හමුදාව මෙහෙයෙව්වේ..ගෝටා තමා යුධ හමුදාව මෙහෙව්වේ..සරත් ෆොන්සේකා නිකං හිටියේ..JVP එක යුද්දේ කරන්න බලකලා කියලා මයිනත් පිලිගත්තා..තෝ ඒ කාලේ කලිසමේ හුරිජ්ජ පෙරනවා ඇති. තොපි පරම්පරා වහල්ලු උනාට කමක් නෑ තැරි බයියෝ කවදා හරි තොපේ ලමයිවත් ඉස්කෝලේ යවලා උගන්නපල්ලා..නැත්තං උනුත් වලව්වල ඉඳුල් හෝදන්න පුරුදුවෙයි තොපි වගේ.

    ඊට පස්සේ ඩයස්පෝරා එකෙන් සල්ලි අරං 2007 අයවැයේ දි ආණ්ඩුව පෙරලලා යුද්දෙ නවත්තන්න හදපු එකයි, වරායට අත්‍යවශ්‍ය ආයුධ නැව් ආවම වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් දාලා වැඩවර්ජන කරපු එකයි ලියපං
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,014
    6,724
    113
    ගග අද්දර
    අමෝ ආමෝ මේකේ ඉන්න උන්ගේ විදියට මහින්ද නෙමෙයි අනුර යුද්දෙ කරලා තියෙන්නේ. නැත්නම් ප්‍රබකරන්ම ඌ ටම ගහගෙන මැරිලා.
    කලවම් කොන්ද පන නැති උන් හෙනට ඉන්නවනේ බලන් යනකොට
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    මේ වෙනකං හිටියා නන් අපේ ගොන් සිංහලු එහෙනන් ජනාධිපතිත් කරලා.
    ඇයි මතක නැද්ද අරගල අමනයො ටික ඌ හොදයි කිව්වේ මයිනට වඩා. තව විජේරාමේ ගංජා ගුරා ඌගෙ ශුක්‍රාණුව හෙව්වෙ
     
    nidarsha91

    Well-known member
  • තාම මහලොකු මහ ජාතිය කියල හිතාගෙන, තව මනුස්සයෙක්ට කැරි දෙමල, කැරි තම්බිය කියල කියන්න දිව නැවෙන දෙකයි පනහෙ මහ ජාතියෙ ආත්මාර්ථකාමී බුදු බණ නාඳුනන අපිට මෙන්න ලොකු පාඩමක්!

    තව තවත් අපි ජාතිවාදෙ අවුස්සගෙන කොහෙටද යන්නෙ? ඉතාම සුළුතරයකට බල ත්න්හාවට ඕන වෙනව හොඳට එකමුතු කමින් ඉන්න මිනිස්සුන්ව කොටවන්න. මොළෙ අඩු මිනිස්සු ඇන කොටා ගන්නව. දුකයි බන් මේව කියන්න වෙද්දි.

    නිකමට හරි අපි හිතනවද මේ කලින් ආත්මෙ අපේ අම්ම තාත්ත අයිය අක්ක දුවා පුතා දරුවො වෙන්න බැරිද කියල...... කඩු උස්සගෙන තුවක්කු උස්සගෙන මරාපිය එලවපිය කියල කියන්නෙම තවත් හුස්ම ගන්න මනුස්සයෙක්ටම නේද බන්ල.... කවුද දන්නෙ එදා යුද්ද ඇවිස්සුවෙ කවුද කියල... මොකාද ඒක හොයන්නෙ?

    අරහෙ කඩු කියල චැනල් එකකින් ගහන නිවුස් එකකින් මෙහෙ ඉන්න මොළේ අඩු මිනිස්සු අනේ මනුස්සකමින් පිරුණු මිනිස්සු ඔක්කොම දිහා බලනව මුන් මිනීමරුවො කියල. නිකමටවත් අහනවද ඇත්තටම කවුද මේක කරන්න ඇත්තෙ කියල? මෙහෙම කරන්න හේතුව මොකක්ද කියල හිතුවද.... නෑ. කෙලින්ම ලේ රත් කරගෙන ගහ මරාගෙන...

    ලංකාවම ගෝල්ෆේස් එකට එකතු වෙද්දි අරගල කරන්න කියල, ගහ මරාගන්න කියල. ඒවට විරුද්ධ වෙලා හන්දියක් මැද්දෙ මේ වෙලාවෙ ඇවිස්සෙන්න එපා ගහ මරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ කියපු මිනිස්සුත් මේ ලංකාවෙ ඉන්න ඇති.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    කැරි පොන්නයො ටික දැන් කැනඩා පැනලා FB Post දාදා හුක හුක ඉන්නවා. සිනහලු වෙනුවෙන් එකෙක් කතාකරන්නැ
    අම්මපා මට පුලුවන් උනා නම් ඕකුන් සේරම වැලිගම පටවනවා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,959
    113
    එක තැනක නෑ
    තාම මහලොකු මහ ජාතිය කියල හිතාගෙන, තව මනුස්සයෙක්ට කැරි දෙමල, කැරි තම්බිය කියල කියන්න දිව නැවෙන දෙකයි පනහෙ මහ ජාතියෙ ආත්මාර්ථකාමී බුදු බණ නාඳුනන අපිට මෙන්න ලොකු පාඩමක්!

    තව තවත් අපි ජාතිවාදෙ අවුස්සගෙන කොහෙටද යන්නෙ? ඉතාම සුළුතරයකට බල ත්න්හාවට ඕන වෙනව හොඳට එකමුතු කමින් ඉන්න මිනිස්සුන්ව කොටවන්න. මොළෙ අඩු මිනිස්සු ඇන කොටා ගන්නව. දුකයි බන් මේව කියන්න වෙද්දි.

    නිකමට හරි අපි හිතනවද මේ කලින් ආත්මෙ අපේ අම්ම තාත්ත අයිය අක්ක දුවා පුතා දරුවො වෙන්න බැරිද කියල...... කඩු උස්සගෙන තුවක්කු උස්සගෙන මරාපිය එලවපිය කියල කියන්නෙම තවත් හුස්ම ගන්න මනුස්සයෙක්ටම නේද බන්ල.... කවුද දන්නෙ එදා යුද්ද ඇවිස්සුවෙ කවුද කියල... මොකාද ඒක හොයන්නෙ?

    අරහෙ කඩු කියල චැනල් එකකින් ගහන නිවුස් එකකින් මෙහෙ ඉන්න මොළේ අඩු මිනිස්සු අනේ මනුස්සකමින් පිරුණු මිනිස්සු ඔක්කොම දිහා බලනව මුන් මිනීමරුවො කියල. නිකමටවත් අහනවද ඇත්තටම කවුද මේක කරන්න ඇත්තෙ කියල? මෙහෙම කරන්න හේතුව මොකක්ද කියල හිතුවද.... නෑ. කෙලින්ම ලේ රත් කරගෙන ගහ මරාගෙන...

    ලංකාවම ගෝල්ෆේස් එකට එකතු වෙද්දි අරගල කරන්න කියල, ගහ මරාගන්න කියල. ඒවට විරුද්ධ වෙලා හන්දියක් මැද්දෙ මේ වෙලාවෙ ඇවිස්සෙන්න එපා ගහ මරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ කියපු මිනිස්සුත් මේ ලංකාවෙ ඉන්න ඇති.

    උඹට උන් ගැන එහෙම හිතුනට උන්ට උඹ ගැන එහෙම හිතෙන්නෙ නෑ. ඒ නිසා තමයි උන් දැන් ශේප් එකේ ඇඟිල්ල දාලා බලන්නෙ.

    සේන ගුත්තික, එලාර, චෝල, පාන්ඩයන්, කාලිංග මාග වගේ උන්ගෙ ඉදලා, පෘතුගීසි, ලන්දේසි, ඉන්ග්‍රීසි උන් වෙනකන් ඊට පස්සෙ LTTE සක්කිලි වෙනකන් මේ රට අල්ලන්න, කෙලවන්න එනකොට උඹ කියනව වගේ බන කියාගෙන අත් බැදන් හිටපු උනුට්‍ය් හිටියා. හැබැයි එහෙම ඉන්නෙ නැතුව උන් එක්ක යුද්ද කරලා අද උඹට මේ විදිහට ඉන්න රටක් ඉතුරු කරන්න උඹ නොදැනුවත්ව මිලියන ගානක් සිංහලු මැරුනා. උන්ට අපරාදෙ කියල හිතවන්න එපා.

    මේක පසනල් ගන්න එපා. හැමෝම එකම විදිහට හිතන්නෙ නෑ බන්. බන අහන වෙලාවට බන අහනවා, හැබැයි අපිට අරින්න එනකොට බලන් ඉන්නෙත් නෑ බන්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370

    ගිහිං මහන වෙයං
     
    • Like
    Reactions: War Fighter

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,014
    6,724
    113
    ගග අද්දර
    උඹට උන් ගැන එහෙම හිතුනට උන්ට උඹ ගැන එහෙම හිතෙන්නෙ නෑ. ඒ නිසා තමයි උන් දැන් ශේප් එකේ ඇඟිල්ල දාලා බලන්නෙ.

    සේන ගුත්තික, එලාර, චෝල, පාන්ඩයන්, කාලිංග මාග වගේ උන්ගෙ ඉදලා, පෘතුගීසි, ලන්දේසි, ඉන්ග්‍රීසි උන් වෙනකන් ඊට පස්සෙ LTTE සක්කිලි වෙනකන් මේ රට අල්ලන්න, කෙලවන්න එනකොට උඹ කියනව වගේ බන කියාගෙන අත් බැදන් හිටපු උනුට්‍ය් හිටියා. හැබැයි එහෙම ඉන්නෙ නැතුව උන් එක්ක යුද්ද කරලා අද උඹට මේ විදිහට ඉන්න රටක් ඉතුරු කරන්න උඹ නොදැනුවත්ව මිලියන ගානක් සිංහලු මැරුනා. උන්ට අපරාදෙ කියල හිතවන්න එපා.

    මේක පසනල් ගන්න එපා. හැමෝම එකම විදිහට හිතන්නෙ නෑ බන්. බන අහන වෙලාවට බන අහනවා, හැබැයි අපිට අරින්න එනකොට බලන් ඉන්නෙත් නෑ බන්
    හැමදාම සිංහල උන්ගේ ජාති වාදේ තමයි පේන්නේ. සිංහල උන් තමයි හැම එකාවම රෙද්ද අස්සේ දාගෙන හැම එකා එක්කම ලගින්නේ. ඒත් අන්තිමට සිංහල උන් ජාති වාදියෝ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,959
    113
    එක තැනක නෑ
    හැමදාම සිංහල උන්ගේ ජාති වාදේ තමයි පේන්නේ. සිංහල උන් තමයි හැම එකාවම රෙද්ද අස්සේ දාගෙන හැම එකා එක්කම ලගින්නේ. ඒත් අන්තිමට සිංහල උන් ජාති වාදියෝ.

    බුද්දාගම නිසයි බන් ඒ. අපේ උන් හොඳ වැඩී. වෙන උන් ලස්සනට ඒක යූස් කරනවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ආයෙ නන් යුද්ද එපා ,
    ජාතිවාදය කතා කරන උන් යුද්දෙ බරපතල කම දන්නෙ නෑ
    කාටවත් ප්‍රයෝජනයක් උනේ නෑ
    අවුරුදු 20 ක් ම දේශපාලුවො එහෙට මෙහෙට තල තල රහ බැලුව ගූ බෙට්ටක් ජාතිවාදය සහ යුද්දය
     
    • Like
    Reactions: waca and wtsamantha

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    541
    516
    93
    Dukai ape minissu nisa apita iwasanna be. mathaka thiyaganna ape unuth 83 july wala tamil unwa meruwe me wagema amanushika widiyata
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    තාමත් හිතෙනවා නම් මරා සේවයක් කලේ නැහැ කියල උඹල ත්‍රස්තවාදියෝ වෙන්නම ඕන.
    උඹ කියන එක හරි, මරා යුද්දෙ ඉවර කරා, රෙස්පෙක්ට්, එහෙම කියල ඊට පස්සෙ රටට කෙලපු කෙලිල්ල අමතක කරන්නත් හොඳ නෑ

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,209
    615
    113
    Dubai
    මේවා දකිනකොට ඉවසන්න බෑ බන්. සක්කිලි කොටි. මෙහෙම කරපු කොටින්ට සුදු හුනු ගාන කල්ල තෝනි පXයලත් ඉන්නවානේ.
    මම මිට කලින් දැකලා තියෙනවා දරුවෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්ගේ බඩ කපලා ලමයා එලියට ඇරගෙන මරලා තිබුනා.
    මේවා තමයි බන් මානව හිමිකම් ලබ්බට පෙන්නන්න ඕන.
    උන් ඒවා බලන්නේ නෑ. කොටින්ගේ ඇt දෙකට වෙච්ච දේ නම් හොයනවා..:angry:

    උඹ කියන එක හරි, මරා යුද්දෙ ඉවර කරා, රෙස්පෙක්ට්, එහෙම කියල ඊට පස්සෙ රටට කෙලපු කෙලිල්ල අමතක කරන්නත් හොඳ නෑ

    කොටින්ට කියලා තො වගේ එව්න්ව තමයි මෙහෙම කරන්න තිබුනේ
    ------ Post added on Sep 8, 2026 at 9:49 PM
     
    nidarsha91

    Well-known member
  • ගිහිං මහන වෙයං
    Screenshot 2026-09-08 at 20.56.09.jpg
    Screenshot 2026-09-08 at 20.56.19.jpg
    Screenshot 2026-09-08 at 20.56.25.jpg
    Screenshot 2026-09-08 at 20.56.43.jpg

    උඹ රටවල් කීයකට ගිහිල්ල තියෙනවද මචන්? දැනිල තියෙනවද එක වතාවක් හරි තමන්ගෙ මිනිස්සු නැති තැනකදි වෙන අසරනකම? ඔය බෝම්බ ගහපු දවාස් වල යුනියෙ පාර පනිනව. අපිත් එක්ක කතා කරගෙන උන්නු මුස්ලිම් යාලුවෙක් උන්න. ඒත් එදා පාර පනිද්දි බයෙන් වගේ මගෙ මූන බැලුවෙ. මම මචන් කියද්දි හිනාවෙලා පාර පැන්න. ඒත් කතා කළේ නෑ. මම ආයෙ පැන්න ඒ පැත්තට ආයෙ. ඌ එතකොටත් උන්න බලාගෙන. මම ලන්නට ගිහිල්ල ඇහුව මචන් මොකක්ද අවුල කියල. එතකොට යාලුව කියනව හිතුනලු මමත් ඌ දිහා බලල අහක බලාගෙන යයි කියල පාස්කු ඉරිද පල්ලි ගිය කතෝලික මිනිස්සුන්ව මරල දැම්ම කියල හිතල. ඒ කියන්නෙ එකට අවුරුදු හතරක් එකට උන්නු තව උන් එහෙම බලල කියල ඇති.

    තමන් සුළු වෙච්ච තැනක දැනෙන අපහසුව දැනෙන හිතක් පපුවක් තියෙන එකෙක් කාටවත් එහෙම කරන්නෙ නෑ බන්. සිංහල උන් හුඟාක් වෙන රටවල් වලට යන්න ගත්ත කාල වල ඒ රටවල ඒ වෙද්දි වීස අරගෙන උන්නු හුඟක් උන් ඒ අලුත් මිනිස්සුන්ව අල්ලල දුන්නා. එහෙම අහුවෙලා වතුර ගහල හුස්ම හිර වෙච්ච කාන්තාවො ගැන පවා අපි දන්නව බන්.

    එතකොට ඒව හරිද බන්? තව මන්ස්සයෙක්ව ගින්නට දාන එක හරිද දුර දිග හිතන්නෙ නැතුව??? කවදහරි දවසක උඹ ඇත්තටම ආදරය කරල තියෙනව නන් දන්නව දැන දැන තව කෙනෙක්ට ගින්නක් දෙන එක මොන තරම් හෙන ගහන පව්කාර වැඩක්ද කියල. ඒක තේරෙන්න හතර කේන්දරේ පාලු වෙලා, ඒ ස්ථානවලට අධිපති ග්‍රහයොත් දුස්ථාන වෙලා මහන වෙන්න ඕනෙ නෑ. යම් පමණක හරි බුද්ධියක් තිබ්බම ඇති.

    සල්ලි හම්බෙනවනෙ කියල රට කොටවන වැඩ, ගිනි තියෙන වැඩ කරන්න හරිම ලේසී බන්. ඒත්, ජුදාස්ට වෙච්ච වැඩේ තමයි අවසානෙට... උඹේ තීන්දුව එද්දි වෙන කවුරුවත් නෑ. ගෙවන්න වෙන්නෙ තනියමයි. ජයවේවා මචන්!

    • Like
    Reactions: wtsamantha