සුවධරණි කොවිඩ් ඖෂධය

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    මේ මතේනම් වැරදී.. ඕක ප්‍රතිශක්තිකරණ පානයක්.. ඔව් එතකොට හැදෙන්න තියෙන්න සම්භාවිතාව අඩු වෙනවා... එහෙමයි කියලා 100% ආරක්ශාවක් සහතික කරන්න බෑ..

    vaccine එකත් ඔච්චර තමා.. 80% effective කියන්නේ...හැදෙන්න තියෙන්න සම්භාවිතාව අඩුයි කියන එක විතරයි... හැදෙන්නෙ නෑමය්හි කියන එක නෙවෙයි..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මේ මතේනම් වැරදී.. ඕක ප්‍රතිශක්තිකරණ පානයක්.. ඔව් එතකොට හැදෙන්න තියෙන්න සම්භාවිතාව අඩු වෙනවා... එහෙමයි කියලා 100% ආරක්ශාවක් සහතික කරන්න බෑ..
    කාටවත් බැරිද මෙකෙන් ප්‍රතිශක්තිය හැදෙන හැටි කියලා දෙන්න.

    හරි ආසයි දැනගන්න. මාර වැඩක් නිසා දැනගන්න පුදුම ආසයි.
     
    • Haha
    Reactions: charitha2011

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ මතේනම් වැරදී.. ඕක ප්‍රතිශක්තිකරණ පානයක්.. ඔව් එතකොට හැදෙන්න තියෙන්න සම්භාවිතාව අඩු වෙනවා... එහෙමයි කියලා 100% ආරක්ශාවක් සහතික කරන්න බෑ..
    100% ක් නැතත්, අපේ අත්දැකීම් අනුව වැක්සින් එකට වඩා ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    ඔයා මේක බීලා තියෙනවද මචන්?
     
    • Haha
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    Mey wage gon huthawal nisa tama antimata vaccine gahana ekath parakku une.

    Get the bloody vaccine first. That is proven (Stats don't lie). After that if your ass still itches as before you can use this. No offense to any ayurvedic medicine but we have had enough cases which has made us lose our trust in it.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මේක මුලු රටම සතියක් ගැහුවා නම් ඉවරයි
    ආයුර්වේද දොස්තරලත් අරහේ නාහෙන් අඩනවා වැක්සීන් එක හම්බ උනේ නෑ කියලා.. :ROFLMAO:
    උන්ටත් මරණ බය තියෙද්දි උන් ඇයි ඕක නොබී වැක්සීන් හොයන්නේ..:baffled:
    ඕක බෙහෙතක් නෙවේ ඕක ප්‍රතිශක්තීකරණ පානයක් විතරයි උබලා හිතන්නේ ඕකෙන් නිට්ටාවටම සුවයි කියලා- බලපන් මිත්‍යාව :D
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    100% ක් නැතත්, අපේ අත්දැකීම් අනුව වැක්සින් එකට වඩා ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    ඔයා මේක බීලා තියෙනවද මචන්?

    යකෝ කෙලින්ම ඇන්ටිබොඩි හැදෙන වෙක්ටර් ට වඩා ගහකින් ⁣හදන දෙකින් ඇන්ටිබොඩි හැදෙනවා කියලා විස්වාස කරන තරමට වැටිලානම් ඉතින් අන්ධභක්තියෙන්ම ප්‍රචාරය කිරිමක් තමා.

    වදන අපරාදේ තව..බායි. වෙල්ඩන්
     
    • Like
    Reactions: hasithayad

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    100% ක් නැතත්, අපේ අත්දැකීම් අනුව වැක්සින් එකට වඩා ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

    ඔයා මේක බීලා තියෙනවද මචන්?
    හැමදාම වගේ බොනවා.. හැබැයි එහෙමයි කියලා උබ වගේ 100% ආරක්ශාව වෙනවා කියන්න තරම් ගොබ්බ නැහැ..😂😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    යකෝ කෙලින්ම ඇන්ටිබොඩි හැදෙන වෙක්ටර් ට වඩා ගහකින් ⁣හදන දෙකින් ඇන්ටිබොඩි හැදෙනවා කියලා විස්වාස කරන තරමට වැටිලානම් ඉතින් අන්ධභක්තියෙන්ම ප්‍රචාරය කිරිමක් තමා.

    වදන අපරාදේ තව..බායි. වෙල්ඩන්
    Does his EK handle tell us something :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: emoji diaries

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කාටවත් බැරිද මෙකෙන් ප්‍රතිශක්තිය හැදෙන හැටි කියලා දෙන්න.

    හරි ආසයි දැනගන්න. මාර වැඩක් නිසා දැනගන්න පුදුම ආසයි.
    අමුතු දෙයක් නෑ බන්... සිංහල බෙහෙත් වල ඇගේ ප්‍රතිශක්තිය් හැදෙන්නයි, හෙම්බිරිස්සවටයි දෙන සිංහල බෙහෙත් වට්ටෝරුවල mix එකක් තමා තියේන්නෙ පැකට් එකේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Does his EK handle tell us something :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Fuck. Why Didn't I Think of That

    අමුතු දෙයක් නෑ බන්... සිංහල බෙහෙත් වල ඇගේ ප්‍රතිශක්තිය් හැදෙන්නයි, හෙම්බිරිස්සවටයි දෙන සිංහල බෙහෙත් වට්ටෝරුවල mix එකක් තමා තියේන්නෙ පැකට් එකේ..
    සිංහල බෑ ද?
    හැදන හැටි අහන්නේ. අඩංගු දැ නෙවෙයි.
    ------ Post added on Jun 13, 2021 at 11:23 PM
     
    • Haha
    Reactions: tha123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අමුතු දෙයක් නෑ බන්... සිංහල බෙහෙත් වල ඇගේ ප්‍රතිශක්තිය් හැදෙන්නයි, හෙම්බිරිස්සවටයි දෙන සිංහල බෙහෙත් වට්ටෝරුවල mix එකක් තමා තියේන්නෙ පැකට් එකේ..
    නම විතරයි වෙනස් ඔය අර පස්පංගුව පැකට් එකම තමා බන් :lol: :lol:
     
    • Like
    Reactions: emoji diaries

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    මට කොරෝනා හැදුනා. ත්‍රෙඩ් එකකුත් දැම්මා.

    මාත් දිගටම ඕකයි තව වෙන බෙහෙතකුයි බිලා සනීප කර ගත්තේ.
    Corona Ibe sanipa wenewa itin
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    eka parak beela balanam , kidney case ekak tiye , mata hoda nadda da danne na :unsure: :confused: ?
    ඕක හින්දම ආරස්සා උනා කියන්න බෑ ඉතිං කෝකටත් බීව කියල වරදකුත් නෑ මාත් බිව්ව තේ වෙනුවට :P
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    eka parak beela balanam , kidney case ekak tiye , mata hoda nadda da danne na :unsure: :confused: ?
    අවුලක් නෑ බන් උබට හොදයි ඕක..
    බීල බලපන් පොඩ්ඩක් තිත්තයි..
    වෙනිවැල්ගැට එහෙම තියෙන්නේ..
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    මාත් බොනවා ටික කලෙක ඉඳන්, කොරෝනා ගැන නම් කියන්න දන්නේ නෑ එත් මට තිබ්බ සේම ගතිය කිබුහුම් යන ගතිය එහෙම සෑහෙන්න අඩු උනා මේක බොන්න ගත්තට පස්සේ :yes:
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    ado man eeye biwwa hemba hadla... dan naha kiyahankoo...