මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..
මේ මතේනම් වැරදී.. ඕක ප්රතිශක්තිකරණ පානයක්.. ඔව් එතකොට හැදෙන්න තියෙන්න සම්භාවිතාව අඩු වෙනවා... එහෙමයි කියලා 100% ආරක්ශාවක් සහතික කරන්න බෑ..
vaccine එකත් ඔච්චර තමා.. 80% effective කියන්නේ...හැදෙන්න තියෙන්න සම්භාවිතාව අඩුයි කියන එක විතරයි... හැදෙන්නෙ නෑමය්හි කියන එක නෙවෙයි..


?
