සුවඳ විලවුන් වල නම් ෂෙයාර් කරමු
ආ කොහොමද යාළුවා..හොඳින් නේද ?
ජොබ් කරන අය,ලව් කරන අය,පොර වෙන්න හදන අය,නාන්නෙ නැති අය,සටැයිල් කරන අය එකී මෙකී නොකී දෙනා ගාන බොඩිස්ප්රේ/පර්ෆියුම්(සුවඳවිලවුන්
) නම් කියමු. දැනට ගාලා තියෙන පට්ටම සුවඳ තියෙන පර්ෆියුම් එකේ නම් කියන්න. නමත් එක්ක ගානත් කිව්ව නම් තවත් නියමයි.
අවංකව කියන්න. වන් මිලියන් පඩ ෂෝ එපා.
උබ ගාන එකක් කියපන්. (අන්නාසි සුවඳ,දිවුල් සුවඳ ඕන එකක්)
ඔන්න මම මුලින් පටන් ගන්නම්.
මම ගාන්නේ,
Angelo - 600/=
BN SKIN - 600/=
Endorse - 650/=

ආ කොහොමද යාළුවා..හොඳින් නේද ?

ජොබ් කරන අය,ලව් කරන අය,පොර වෙන්න හදන අය,නාන්නෙ නැති අය,සටැයිල් කරන අය එකී මෙකී නොකී දෙනා ගාන බොඩිස්ප්රේ/පර්ෆියුම්(සුවඳවිලවුන්
) නම් කියමු. දැනට ගාලා තියෙන පට්ටම සුවඳ තියෙන පර්ෆියුම් එකේ නම් කියන්න. නමත් එක්ක ගානත් කිව්ව නම් තවත් නියමයි.
අවංකව කියන්න. වන් මිලියන් පඩ ෂෝ එපා.
උබ ගාන එකක් කියපන්. (අන්නාසි සුවඳ,දිවුල් සුවඳ ඕන එකක්)ඔන්න මම මුලින් පටන් ගන්නම්.
මම ගාන්නේ,
Angelo - 600/=
BN SKIN - 600/=
Endorse - 650/=