සුවඳ විලවුන් වල නම් ෂෙයාර් කරමු

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සුවඳ විලවුන් වල නම් ෂෙයාර් කරමු

    ආ කොහොමද යාළුවා..හොඳින් නේද ? ;)
    ජොබ් කරන අය,ලව් කරන අය,පොර වෙන්න හදන අය,නාන්නෙ නැති අය,සටැයිල් කරන අය එකී මෙකී නොකී දෙනා ගාන බොඩිස්ප්‍රේ/පර්ෆියුම්(සුවඳවිලවුන්:angry:) නම් කියමු. දැනට ගාලා තියෙන පට්ටම සුවඳ තියෙන පර්ෆියුම් එකේ නම් කියන්න. නමත් එක්ක ගානත් කිව්ව නම් තවත් නියමයි. :yes:
    අවංකව කියන්න. වන් මිලියන් පඩ ෂෝ එපා. :rofl: උබ ගාන එකක් කියපන්. (අන්නාසි සුවඳ,දිවුල් සුවඳ ඕන එකක්)
    ඔන්න මම මුලින් පටන් ගන්නම්.
    මම ගාන්නේ,
    Angelo - 600/=
    BN SKIN - 600/=
    Endorse - 650/=


    :yes::yes::yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1233131578281_DSC00008copy.jpg
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    brand name එක නම් දන්නේ නෑ ..
    මගේ රුමා ගහන එකම තමයි මගෙත් පාවිච්චිය :D