සුවපති_News

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සුවපති මහතා විසින් පශ්චාත් භාගයේ තුවාල සිදුවූ එජාප පාක්ෂිකයන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමේ සේවයක් අරඹා ඇත.

සමාරම්භයක් ලෙස මුල්ම ප්‍රතිකාරය ඊයේ රාත්‍රියේ ජාතික රුපවාහිනිය අසල පුක්ෂණයට ලක්වූ චතුර සේනාරත්න තම පුතනුවන්ට සිදුකර ඇත.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පශ්චාත් භාගයේ සිදුවී ඇති තුවාල දරුණු බැවින් තමාට එයට ප්‍රතිකාර කල නොහැකි බවත් එතුමා අවධාරණය කර සිටියි.

එතුමා වැඩි දුරටත් සඳහන් කලේ තුවාල සිදුවී ඇත්නම් ෆෙස් බුකියේ , එළකිරියේ හෝ කඩපිල්වල අඬ අඬා සිටීමෙන් පලක් නැති බවත් වහාම තමන් හමුවී අදාල ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත්ය.


 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් මොකෝ බන් වෙන්නේ. සුවපති හැම ආණ්ඩුවටම පනින එකේ මේකට පනින්නේ නැතුව ඉඳීවිද.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    දැන් මොකෝ බන් වෙන්නේ. සුවපති හැම ආණ්ඩුවටම පනින එකේ මේකට පනින්නේ නැතුව ඉඳීවිද.


    banku kadana ponnaya gedara ne ban :lol:


    santhose baaaaaaa :lol:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,133
    113
    banku kadana ponnaya gedara හිටියම හරිද බන්
    හිරේ යවන්නේ නැතුව
    ඒක වෙන්නේ නම් නෑ උඹලා අපි කොච්චර දැගලුවත්

    Ekanam aththa. Mokada ranila mahindayawa yewweth nane... Ranila hire yawanneth Na ithin... Podi un tika hire Dai... Echarai wenne... Depeththa maru wewi thiyanawa.... Mona awath ocharai...