සුවප්නා බලන්නෙ කවුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    සුවප්නා බලන්නෙ කවුද?

    අඩේ ඒක පට්ට කතාව නේද? මමත් අද තමා දැනගත්තෙ.
    .
    .
    .
    .
    .
    මේ වගේ ගොබ්බ කතා මොකට දානවද මන්ද?
    11885341_1467661700205898_664996517527279079_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: man white

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මී හරක් ගොබ්බ කතා වලට වඩා මොන තරම් ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා කතාවකටද බලපං උඹ මේ ගරහන්නෙ :dull: :dull:
    සුවප්නා එකේ මියුසික් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බං :dull: :dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මී හරක් ගොබ්බ කතා වලට වඩා මොන තරම් ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා කතාවකටද බලපං උඹ මේ ගරහන්නෙ :dull: :dull:
    සුවප්නා එකේ මියුසික් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බං :dull: :dull:
    ගැරඩි බෙට්ට හොද ගත්තෙ නැතැයිතාම.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    අපේ ගෙදර බල්ලා බලන්නෙත් නැ ඕක
     
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මී හරක් ගොබ්බ කතා වලට වඩා මොන තරම් ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා කතාවකටද බලපං උඹ මේ ගරහන්නෙ :dull: :dull:
    සුවප්නා එකේ මියුසික් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බං :dull: :dull:

    ඒකනේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ ඕක මහ හුත්තේ කතාවක් බන්.
    වැලක රෙද්දක් වැනුවත් අල්ලපු ගෙදර එවුන්ට ලොකු දෙයක් ඕකේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,748
    23,434
    113
    ඕකනම් මහ ගොන් කතාවක්. හැබැයි මං "මේ ආදරයයි" නම් බලනවා. ඒක ටිකක් හොදයි. ඒත් වැඩියෙන්ම බලන්නෙ හිනාවෙන්න. උබලත් දවසක් දෙකක් බලහන්කො.
     
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මී හරක් ගොබ්බ කතා වලට වඩා මොන තරම් ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා කතාවකටද බලපං උඹ මේ ගරහන්නෙ :dull: :dull:
    සුවප්නා එකේ මියුසික් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බං :dull: :dull:

    :shocked::shocked::shocked: මෙහෙම අයත් ඉන්නවනෙ:shocked::shocked::shocked: