සුවාසිලන්තයේ තහනම
ලංකාවේ උබලට මතක ඇතිනේ නීතියක් ගේන්න හැදුවා කොට ඇදුම් තහනම් කරන්න ඕනේ කියලා නමුත් ඒක ක්‍රියාත්මක කරේ නෑ මොනව හරි හේතුවක් නිසා දැන් ඒක සුවාසිලන්තෙන් අරගෙනද කොහෙද උන් ගෑණුන්ට "low-rise jeans " සහා " midriff-bearing tops." සහා mini/micro skirts අදින එක තහනම් කරන්න නීතියක් ගෙනල්ලා. මුන් කියන්නේ මේ වගේ ඇදුම් ඇන්දම පිරිමින් මෝල් වෙනවා එතකොට ඒ මෝල් වෙච්ච එවුන් ගෑණුන්ව රේප් කරන්න එනවා එම නිසා රටේ දූෂණ ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. රටේ ස්ත්‍රී දූෂණය අඩුකිරිම සදහා මෙම ක්‍රියාමාර්ගය අරගෙන තියෙන අතර මේ සදහා දෙන දඩුවම තාම කියලා නැති බවයි කියවන්නේ. කොහොම වුනත් මේ සදහා දැනටම කාන්තා සංවිධාන සහා බටහිර රටවල මිනිස්සු විරෝධය පළකරලා තියෙන බව නම් මම දැක්කා, මේ News පළකරලා තියෙන site වල Comment Section එකේ.
(NOTE: සුවාසිලන්තේ කෙල්ලෝ උඩුකය හෙළුවෙන් ඉන්නේ රජතුමාට කෙල්ලෙක් pick කරගන්න තියෙන උත්සවයේදි විතරයි සාමාන්‍යය ගමන් බිමන් සදහා මිනිස්සු අදින්නේ ඇග වැහෙන විදියටයි)
මේ තියෙන්නේ Mini Skirt (Micro එක මීට වඩා කොටයි)
එතකොට මේ තියෙන්නේ low-rise jeans (ඉනෙන් පහළට අදින ඩෙනිම්)
මේක තමයි midriff-bearing tops. (බඩ,පියයුරු, බුරිය පේන උඩුකය ඇදුම්)
http://m.now.msn.com/swaziland-bans-miniskirts-revealing-clothes-saying-they-lead-to-rape#