සුවිප් එක

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අම්මගෙ මාලෙ කඩාගෙන බං
    චූටි මාලයක්, ගෙවල් කිට්ටුවම
    ෂික්
    අපෝ දැන් ඉස්සරහට ඔය වගේ ප්‍රශ්න තවත් වැඩි වෙයි.corona නිසා ජොබ් නෑ, බඩු මිල අහස උසට,,,, හොරු බිහිවෙනවා ඉතින්, ඔය අතරේ kuddoth ඉන්නවා