අම්මගෙ මාලෙ කඩාගෙන බං
චූටි මාලයක්, ගෙවල් කිට්ටුවම
ෂික්
චූටි මාලයක්, ගෙවල් කිට්ටුවම
ෂික්
කෑ ගහන්ඩවත් කවුරුත් පාරෙ ඉඳල නෑයකෝ අල්ලාගෙන නැද්ද ??
cctv නැද්ද බන් අහල පහල. පොලිසි පලයන් . උන් කොහොමහරි අල්ලයි.කෑ ගහන්ඩවත් කවුරුත් පාරෙ ඉඳල නෑ
ඇති මචං, කීප දෙනෙක්ට කිව්ව බලන්ඩසීසීටීවි වත් ලග පාතක තිබිලා නැද්ද?
අපෝ දැන් ඉස්සරහට ඔය වගේ ප්‍රශ්න තවත් වැඩි වෙයි.corona නිසා ජොබ් නෑ, බඩු මිල අහස උසට,,,, හොරු බිහිවෙනවා ඉතින්, ඔය අතරේ kuddoth ඉන්නවාඅම්මගෙ මාලෙ කඩාගෙන බං
චූටි මාලයක්, ගෙවල් කිට්ටුවම
ෂික්
දැම්මඅඩේ බං... ඇන්ට්‍රියක් දාපන් කෝකටත්

ඔව් නේmaaara siddiyakuddek wenna athi
unta den wele wel nethuwa inne. hematheninma allanawani,ඔව් නේ
...ඔය හොරා ඒ වෙලෙ අහු උනානම් උබට පුලුවන්ද ඌට ගහන්න.
නිකමට අහන්නෙ