ප්රෝග්රසිව් මගුලක්
අර අම්මගෙ කණ්නාඩියෙන් ඊට වඩා හොදට පේනව මට, අම්ම ගොඩක් ඉස්සර දාපු කණ්නාඩියක් මේක
ඇහැට ගොඩක් ලං කරල චූටි කාචයෙන් බලද්දි තව ලොකු වෙලා පේනව හොදට
ඩෙස්ක්ටොප් එක බලනව දුර බලන කොටසෙන්
ලග දුර බලන කොටස් දෙකෙන්ම මට ලග බලන්න පුලුවන් පැහැදිලව
පෝග්ගසිව් මගුලෙන් පැත්තට බලන්න බෑ. ඔලුව හරෝල බලන්න වෙන්නෙ. නැත්තං අපහැදිලියි

Last edited: