සුවිශේෂී චරිතයක් වූ රනිල්

sampathktgmp

Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මේ ටිකත් ඕකට ඇඩ් කරන්ඩ තියෙන්නේ මේ තියෙන්නේ කරපු තවත් හොද වැඩ ටිකක්,

    සමසාකච්චා කියලා කොටින්ට ඕන දෙයක් ගෙනියන්ඩ A9 එක ඇරලා දුන්නා සහ කොටින්ට රාජත්‍රන්තික පහසුකම් ලබා දීම
    ධවල පත්‍රිකාවක් ගෙන එම (පාස් උනේ නැ)
    මිලේනියම් සිටි පාවාදීම
    මහා බැංකු කොල්ලය
    බටලන්ද වධකාගාරය
    රුපියල් කොටි ගණනක ආයුද විනාශ කිරීම

    තව හොද වැඩ තියනවා කම්මැලියි ටයිප් කරන්ඩ
    He totally destroyed UNP nearly ten years & supported to opposition.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    nope.. රූපවාහිනී ගම්මානය කියලා කිව්වට ඕක කලා නිකේතනයක්. නවක ගායකයෝ, වාදකයෝ එහෙම බිහි කරපු, තරුණ සේවා සභාවට අයත් තැනක්.
    🤙🤙🤙

    Chandraleka, Chandrasena Hettiarchchi, wage aya tham mulinma hihi une Belwood walin
    🤙🤙🤙
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැඩක් කරපු මිනිහෙක් උනත් අන්තිමට කුප්ප කුජීත කාලකණ්නි වෙලා ගියේ...
     
    • Like
    Reactions: johnferna678

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    :lol: :lol: :lol:

    kawda ban mewa liyanne. 2009 passe ipaduna ekekda?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    sitha-niwana-katha.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    අන්න රනිලා අයින් වෙලා නැහැල්ලු. අපරාදේ ඔය කවි නිසදැස් ලියන්න ඉක්මන් වුනා වැඩිද මන්දා. 🙄

    j6i3Uxi.png
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.
    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    Ammoo Ranil sir.. yanna epa oya..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලොල් ලියපු එකා ප්‍රේමදාස ලලිත් ගාමිණිල කරපුවට රනිලගෙ නම දාල..ඕව හොදයි ඉතින් ඉතිහාසය නොදන්න උන්ට නම්..

    eka thamai gamudwath dala premadasa karpu lokuma deth add karala. 😂 😂 😂
     
    • Haha
    Reactions: erozan

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සුවසැරිය රනිල් කරපු එකක් නෙවේ. ඉන්දියාවෙ අගමැති ලංකාවට ආව වෙලාවෙ ඉන්දියාවෙන් ලංකාවට ආධාරයක් දෙන්න කැමැතියි කියල, ඒකට හොඳ යෝජනා ඉදිරිපත් කරන්න කියල මන්ත්‍රීවරුන්ට කිව්වහම හර්ෂ ද සිල්වා ඉදිරිපත් කරපු යෝජනාව තමා තේරුනේ. ඒක තමා සුවසැරිය. ඒකෙ credit එක යන්න ඕනෙ හර්ෂ ද සිල්වාට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොමත් හරි කියමුකෝ මේ මොන විහිළුද මේ :P අනික්වත් මේ වගේද දන්නේ නෑ
    31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.
    32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.
    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    Ammoo Ranil sir.. yanna epa oya..
    He appointed the defence secretary as a paint salesman.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    බෙල්වුඩ් මාත් ගිහින් තියේ. අද තමා දන්නේ මෙයා කරපු එකක් කියලා. තරුණ සේවා සභා පිහිටුව ඒකෙන් නන් ගොඩක් vocational education පැත්ත ඉස්සරහට ආවා. මන් හිතන් හිටියේ ඒක මහින්ද කරපු එකක් කියලා.

    අනේ ගොනෝ ....මහින්ද ලොක්කා කරනම් අදාල උනත් නැති උනත් ඒක තියෙන්නේ අර්ධශුස්ක් හම්බන්තොට නේ... අර මැස්සෝ වහ වහා තියන චිත්‍රපටි ගම්මානය වගේ ...
     
    • Wow
    Reactions: ryandok

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.


    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.
    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම

    පට්ටපල් බොරු කියන්න එපා යකෝ. ඕවා කියපං 2000න් පස්සේ ඉපදුන/ඉතිහාසය නොදන්නා ලොන්තයන්ට. රනිලා කලේ දිගු දුර මෙහෙයුම් බලකාය විනාශ කරපු එක.
    රනිල් තමා යකෝ දිගු දුර බලකාය ආරම්භ කරේ. හමුදාවේ ඇනිවසරි එකකට ගහපු පොත්වල තියනවා. මම හිතන්නේ වැඩිම රෙජමේන්තු ගානක් ඇති කරපු නායකයෙක්. අන්තිමට යන්න කලින් ගුවන් හමුදාවට ජෛව ප්‍ර‍හාරක ප්‍ර‍තිචාර බලකායක් කියලා එකකුත් හැදුවා.
     
    • Like
    Reactions: SadSandun