සුවිස්සලන්තේ ලස්සන

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    31SxIYe.jpg

    0QUjlzi.jpg

    0Vkx8oM.jpg

    iyBlMq6.jpg

    මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා. ♥️
    අඩ්ඩේ පිස්සු හැදෙනවා බං 😍 සුපිරි ඈ සුපිරි 😍
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    White skin nan hodai.nattan racisy
    කවුරුහරි අර සුදුවෙන්න විඳින ඉන්ජෙක්ෂන් එක ගහගෙන සුදු වෙලා ගියොත්
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,457
    67,797
    113

    කවුරුහරි අර සුදුවෙන්න විඳින ඉන්ජෙක්ෂන් එක ගහගෙන සුදු වෙලා ගියොත්
    Etakota poddak ballek diha balana look eka adui.eth asian look eka makanna bene
    ------ Post added on Aug 5, 2022 at 1:33 PM
     
    • Wow
    Reactions: NRTG and B.Chat

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹලන්ගෙ සීය වැඩේ කොරගත්තා නම් උබත් අද සුවිස්සලන්තෙ වැසියෙක්.
    Ohe seethalai bn.. 😂😂😂

    Sadly godak places wala ehemai bn. I see people with larger audiences speaking up against Black and Asian hate but sadly don't see the same for brown skin. :no: Godak places wala Indians lata ehema marama racist widiyata treat karanne/katha karanne. Apith ithin basically same as Inidans ne look wise. Of course there are many many good people but there are so many people looking down upon brown skin in Western countries. :(
    Mata nan set velama na.. Trump dinapu davase ekek saddayak damma.. mn complaint karata passe uta warning ekak dunna.. echchara thamai me aurudu ganatama une
    ------ Post added on Aug 5, 2022 at 1:40 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and SK29

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    It's a beautiful country. Visit Zermatt as well. It's the located at the base of Matterhorn (the mountain on the Toblerone chocolates). It's vehicle free. Only their internal electric vehicles are allowed (I think even your own EV is not allowed). You have to park your own car about 5 kms away and take a shuttle. The parking guys who I parked with dropped us in their own van to the hotel and picked us up on our return too.
    Many beautiful places like, Lucerne, Grindelwald/Jungfrau, Interlaken, Lauterbrunnen - all stunning Swiss Alps areas. Then there are other towns like Basel, Lausanne, Zurich and the old townships if you like to drive to.
    Make a dash to Liechtenstein. It's a short drive and stay a night. Once I stayed at a beautiful ski resort.
    Those living in Italy can easily cross to Swiss towns near them and those in France too from the French Alps. I was in Lake Annecy (French Alps) last month and it was only 2 kms to the Swiss border. It was 38 Degrees at 4 PM. :oo:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම නම් හතර පස් වතාවක් ගිහින් තියනවා ස්වබාවික ලස්සන දෙගුන තෙගුන වෙනවා ක්ලීන් එකට රට මේන්ටේන් කරන් යන විදියට.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මම නම් හතර පස් වතාවක් ගිහින් තියනවා ස්වබාවික ලස්සන දෙගුන තෙගුන වෙනවා ක්ලීන් එකට රට මේන්ටේන් කරන් යන විදියට.
    ෂාහ් එහෙමද😍 ලක් එක තමා🤩
     
    • Love
    • Like
    Reactions: NRTG and weer 11

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    31SxIYe.jpg

    0QUjlzi.jpg

    0Vkx8oM.jpg

    iyBlMq6.jpg

    මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා. ♥️
    මම නම් හතර පස් වතාවක් ගිහින් තියනවා ස්වබාවික ලස්සන දෙගුන තෙගුන වෙනවා ක්ලීන් එකට රට මේන්ටේන් කරන් යන විදියට.
    පට්ට ලස්සනක් බන් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පට්ට ලස්සනක් බන් තියෙන්නේ.
    ඔව් බන් '' red train " tirano to st, Morris එකේ ගමන අතිශ්‍යය සුන්දරයි කදු දිය ඇලි අතරින් ඉහලටම ගමන් කරනවා.
    මේක විශේෂ ට්‍රේන් එකක් ස්වබාවික සුන්දරත්වයේ උපරිමය විදින්න හදපු🌿🌼🌺🥰
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    Rural area eka paththe settle venna nan ehen ekak marry karanna one.. naththan too expensive.. ape seeyalage game man andurana ekek swiss kellek set kara gaththa
    Rural areas වල settle වෙන්න marry කරන්න ඕන කියන්නේ ඇයි..? මොනවද expensive?
    Sadly godak places wala ehemai bn. I see people with larger audiences speaking up against Black and Asian hate but sadly don't see the same for brown skin. :no: Godak places wala Indians lata ehema marama racist widiyata treat karanne/katha karanne. Apith ithin basically same as Inidans ne look wise. Of course there are many many good people but there are so many people looking down upon brown skin in Western countries. :(
    මේක මුතුමදලිගේ නිශ්ශංක ත් දාලා තිබ්බා.. කළු හමට සලකන විදිය ගැන. සමහර රටවල අවුලක් නෑ. සමහර රටවල අවුල්. පිහි පාරක් උනත් කන්න වෙන්න පුළුවන් ලු කළු හම නිසා. Racist විදියට කොහොමද බං trat කරනවා කියන්නේ? Supermarket එකෙන් බඩු ගන්න ගියාමත් එහෙම ද?
    Indian unta lankawe hotel walath racist.but brown skin un oka gena katha karanne ne.asian kivvana chinese look un tamai kiyala hitanne.but indian wage unta marama palheta dala treat karanne kohe giyath.kawuruwath kiyanne ne ewa
    Indian උන්ට මොනවද කරන්නේ..? Ukrain යුද්දෙ දී උන්ව train එකට ගන්නේ නැති වීඩියෝ එකක් දැක්කා.
    31SxIYe.jpg

    0QUjlzi.jpg

    0Vkx8oM.jpg

    iyBlMq6.jpg

    මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා. ♥️
    ගණන් වෙන්නේ කෑම ජාති එහෙම නේද? ඔය electronics items එහෙම ලෝකේ කොහෙත් same price නේ..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔව් බන් '' red train " tirano to st, Morris එකේ ගමන අතිශ්‍යය සුන්දරයි කදු දිය ඇලි අතරින් ඉහලටම ගමන් කරනවා.
    මේක විශේෂ ට්‍රේන් එකක් ස්වබාවික සුන්දරත්වයේ උපරිමය විදින්න හදපු🌿🌼🌺🥰
    මම එන අවුරුද්දේ ජොබ් එකකට එනවා මචන් යුරෝප් පැත්තට,රවුමක් ගහන්න support එකක් දියන් හොදේ
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Sen-lu

    Well-known member
  • Indian unta lankawe hotel walath racist.but brown skin un oka gena katha karanne ne.asian kivvana chinese look un tamai kiyala hitanne.but indian wage unta marama palheta dala treat karanne kohe giyath.kawuruwath kiyanne ne ewa
    කරන්න දෙයක් නෑ අපි වගේ දකුණු ආසියානු උං තමයි ලෝකෙ ඉන්න අඩුම කුලේ උං. රිදුනට ඒක තමයි ඇත්ත.