අඩ්ඩේ පිස්සු හැදෙනවා බං![]()
![]()
![]()
![]()
මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා.![]()
අඩ්ඩේ පිස්සු හැදෙනවා බං![]()
![]()
![]()
![]()
මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා.![]()
කවුරුහරි අර සුදුවෙන්න විඳින ඉන්ජෙක්ෂන් එක ගහගෙන සුදු වෙලා ගියොත්White skin nan hodai.nattan racisy
Etakota poddak ballek diha balana look eka adui.eth asian look eka makanna beneකවුරුහරි අර සුදුවෙන්න විඳින ඉන්ජෙක්ෂන් එක ගහගෙන සුදු වෙලා ගියොත්
Ohe seethalai bn..උඹලන්ගෙ සීය වැඩේ කොරගත්තා නම් උබත් අද සුවිස්සලන්තෙ වැසියෙක්.
Mata nan set velama na.. Trump dinapu davase ekek saddayak damma.. mn complaint karata passe uta warning ekak dunna.. echchara thamai me aurudu ganatama uneSadly godak places wala ehemai bn. I see people with larger audiences speaking up against Black and Asian hate but sadly don't see the same for brown skin.Godak places wala Indians lata ehema marama racist widiyata treat karanne/katha karanne. Apith ithin basically same as Inidans ne look wise. Of course there are many many good people but there are so many people looking down upon brown skin in Western countries.
![]()

ෂාහ් එහෙමදමම නම් හතර පස් වතාවක් ගිහින් තියනවා ස්වබාවික ලස්සන දෙගුන තෙගුන වෙනවා ක්ලීන් එකට රට මේන්ටේන් කරන් යන විදියට.
White skin nan hodai.nattan racisy
![]()
![]()
![]()
![]()
මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා.![]()
පට්ට ලස්සනක් බන් තියෙන්නේ.මම නම් හතර පස් වතාවක් ගිහින් තියනවා ස්වබාවික ලස්සන දෙගුන තෙගුන වෙනවා ක්ලීන් එකට රට මේන්ටේන් කරන් යන විදියට.
ඔව් බන් '' red train " tirano to st, Morris එකේ ගමන අතිශ්‍යය සුන්දරයි කදු දිය ඇලි අතරින් ඉහලටම ගමන් කරනවා.පට්ට ලස්සනක් බන් තියෙන්නේ.
Rural areas වල settle වෙන්න marry කරන්න ඕන කියන්නේ ඇයි..? මොනවද expensive?Rural area eka paththe settle venna nan ehen ekak marry karanna one.. naththan too expensive.. ape seeyalage game man andurana ekek swiss kellek set kara gaththa
මේක මුතුමදලිගේ නිශ්ශංක ත් දාලා තිබ්බා.. කළු හමට සලකන විදිය ගැන. සමහර රටවල අවුලක් නෑ. සමහර රටවල අවුල්. පිහි පාරක් උනත් කන්න වෙන්න පුළුවන් ලු කළු හම නිසා. Racist විදියට කොහොමද බං trat කරනවා කියන්නේ? Supermarket එකෙන් බඩු ගන්න ගියාමත් එහෙම ද?Sadly godak places wala ehemai bn. I see people with larger audiences speaking up against Black and Asian hate but sadly don't see the same for brown skin.Godak places wala Indians lata ehema marama racist widiyata treat karanne/katha karanne. Apith ithin basically same as Inidans ne look wise. Of course there are many many good people but there are so many people looking down upon brown skin in Western countries.
![]()
Indian උන්ට මොනවද කරන්නේ..? Ukrain යුද්දෙ දී උන්ව train එකට ගන්නේ නැති වීඩියෝ එකක් දැක්කා.Indian unta lankawe hotel walath racist.but brown skin un oka gena katha karanne ne.asian kivvana chinese look un tamai kiyala hitanne.but indian wage unta marama palheta dala treat karanne kohe giyath.kawuruwath kiyanne ne ewa
ගණන් වෙන්නේ කෑම ජාති එහෙම නේද? ඔය electronics items එහෙම ලෝකේ කොහෙත් same price නේ..![]()
![]()
![]()
![]()
මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා.![]()
මම එන අවුරුද්දේ ජොබ් එකකට එනවා මචන් යුරෝප් පැත්තට,රවුමක් ගහන්න support එකක් දියන් හොදේඔව් බන් '' red train " tirano to st, Morris එකේ ගමන අතිශ්‍යය සුන්දරයි කදු දිය ඇලි අතරින් ඉහලටම ගමන් කරනවා.
මේක විශේෂ ට්‍රේන් එකක් ස්වබාවික සුන්දරත්වයේ උපරිමය විදින්න හදපු![]()
Hama dema expensive bn.. ubata salli thiyenava nan ithin rural area valinuth setle venna puluvanRural areas වල settle වෙන්න marry කරන්න ඕන කියන්නේ ඇයි..? මොනවද expensive
අනිවා..මම එන අවුරුද්දේ ජොබ් එකකට එනවා මචන් යුරෝප් පැත්තට,රවුමක් ගහන්න support එකක් දියන් හොදේ
කරන්න දෙයක් නෑ අපි වගේ දකුණු ආසියානු උං තමයි ලෝකෙ ඉන්න අඩුම කුලේ උං. රිදුනට ඒක තමයි ඇත්ත.Indian unta lankawe hotel walath racist.but brown skin un oka gena katha karanne ne.asian kivvana chinese look un tamai kiyala hitanne.but indian wage unta marama palheta dala treat karanne kohe giyath.kawuruwath kiyanne ne ewa
Rural area ,town area වලට වඩා ගණන් ද?Hama dema expensive bn.. ubata salli thiyenava nan ithin rural area valinuth setle venna puluvan![]()