සුව පහසු ගමනක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,594
    113
    එකමත් එක රටක
    FhBNgGW.jpg


    උපුටා ගැනීම - බයියෝ අන්දපු පොතෙන්


     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    අම්මෝ යකෝ ඊයේ හිටපු සෙනග. මිනිස්සුන්ට පිස්සු හැදිලා හිටියේ. හෝල්ට් එකේ ඉන්නවා බස් දෙකකට විතර කට කපන්න සෙනග. එන බස් වල අගිල්ලක් ගහන්න ඉඩ නෑ. මාමානම් ආතල් එකේ ගියා ලඟට යන බස් එකක. ගිහීන් බහිද්දී එතනත් ඉන්නවා කියපන්කෝ ඒවගේම සෙනඟක්.​

     
    • Like
    Reactions: NRTG and dilann

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අරගලේට කිරි කෝපි බෙදලා රනිලා අගමැති උන ගමන් උෟ දුන්න තෙල්,ගෑස් අරන් ගෙදර ගිය රනිල් පොන්#@ පොෂ් සෙට් එක ආයෙත් ටික ටික එලි බහිනවා වගේ..හිටපන් තව සැප ලග එනවා..පැය 10-15 කරන්ට් එක කපනකොට තොපි පුක රත් වෙලා එලියටම බහියි.GO HOME RANIL GO HOME GOTA කියාගෙන ඉටිපන්දම් උස්සන්..මූසල ආත්මාර්ථකාමී හැතිකරේ..🤣🤣🤣🤣

     
    Last edited:
    • Like
    Reactions: NRTG and dilann