අර තඩි කද පණු ඩෙවල් එකට ගෑරුප්පුව අවුලක් නෑජීවිතේ පලවෙනි පාරට අද ජැපනීස් ඩිනර් එකක් සෙට් වෙලා තියනව ක්ලයන්ට් කෙනෙක්ගෙන්.
මේ වගේ ඩිනර් එකකට ගිහින් තියන උන් පොඩි ටිප්ස් ටිකක් දියල්ලකො වැඩේ චොර කරගන්නෙ නැතුව කාල එන්න.
චොප්ස්ට්ක් නැතුව ෆෝක් එකක් යූස් කලොත් අවුල්ද?
සුශී කිව්ව කන්න තියෙන්නෙ. ඩෙවල් නම් මොනව හරි කරගන්න පුලුවන්.අර තඩි කද පණු ඩෙවල් එකට ගෑරුප්පුව අවුලක් නෑ
එහෙනම් ස්ටික්ස් තමයිසුශී කිව්ව කන්න තියෙන්නෙ. ඩෙවල් නම් මොනව හරි කරගන්න පුලුවන්.
ජීවිතේ පලවෙනි පාරට අද ජැපනීස් ඩිනර් එකක් සෙට් වෙලා තියනව ක්ලයන්ට් කෙනෙක්ගෙන්.
මේ වගේ ඩිනර් එකකට ගිහින් තියන උන් පොඩි ටිප්ස් ටිකක් දියල්ලකො වැඩේ චොර කරගන්නෙ නැතුව කාල එන්න.
චොප්ස්ට්ක් නැතුව ෆෝක් එකක් යූස් කලොත් අවුල්ද?
කන්න බැරි කමක් නෙ, politly කියපන් උඹට chopsticks බෑ ඉගෙන ගන්න ඕනා, ඒත් අදට ෆොර්ක් එකෙන් කනවා කියල.සුෂී ෆෝක් වලින් කන්නේ නැහැ බන්
ස්ටික් දෙකෙන් ගත්ත සෝස් එකේ එබුවා කටේ ඔබා ගත්තා එච්චරයි.
ස්ටික් පාවිච්චි කරන්න බැරි නම් ෆෝක් එකෙන් අරන් කන්න අවුලක් නැහැ
wasabi guliyak mulin kanna ona ! nathnam set na! eeta passe sushi kapam!
මම බැලුව බන් අල්ල ගන්න අමාරුයි.යන්න කලින් පුළුවන් නම් අර ස්ටික් දෙකක් අරන් ප්‍රක්ටිස් කරපන් . අත්දැකීමෙන් කියන්නේ මටත් ඔහොම ක්ලයන් කෙනෙක් සෙට් උනා. එවෙලේ උන් කියල දුන්න ස්ටික් යුස් කරන හැටි එත් එක ලේසි නැහැ. සමහර ඒවා හැන්දෙන් කනවට වඩා ස්ටික් දෙකෙන් ස්ටික් දෙකෙන් කන එක තමා රස සහ ලේසි..

යුටියුබ් එහෙම බලපන්. බත් ටිකක් නිකන් ගුලි වගේ හදල හොදි මොනා හරි එක්ක ගාගෙන කන එක ඉගෙන ගන්න බලන්න. උන්ගේ ගොඩක් කෑම ඒවගේ ලයින් එකක් තියෙන්නේ. මන් එදා එහෙම කරන්න ගිහින් සුෂී එක දෙකට කැඩිලා රාසම් වගේ පොඩි හොදි එකක් වගේ එකට වැටුන. උන් ගේමක් නැතුව ගානට එක ගාගෙන කනවා.මම බැලුව බන් අල්ල ගන්න අමාරුයි.![]()
Thanks mchn.වසාබි කියලා අලයක් ගාලා හෝ. පිටි කල එකක් වතුරෙන් අනලා තියනවා කොළ පාට.
වසබි සැරයි . ගොඩක් දාගන්න එපා. මුලින්. ඉහ මොලේට තමා සැර දැනෙන්නේ. දරාගන්න බැරි වෙයි
එකෙන් පොඩ්ඩක්, හොදට කලවම් කරන්න ඕනා සොයා සෝස් එක්ක. එක කලවම් කරන්න ගන්නේ හෂි (කොටු) එහෙම නැති නම් ගන්න ගැරුප්පුව.
ගෑරුප්පුවෙන් කනවා නම් අනින්න එපා බත් තියනවා නම් කැඩුනොත් කන්න අමාරුයි.
මාළු විතරක් තිබ්බොත් බය නැතිව ගරුප්පුවෙන් ඇනලා අරන් අර සොයා සෝස් එකේ පොඩ්ඩක් ඩිප් කරලා එක පාරට කටේ දපාන්.
99% of ජැපනීස් item එක කටකට එක කෑල්ල කන්න තියෙන්නේ
සුෂී ටයිප් නිගිරි, මකි , ශශිමි ඔක්කොම එක කටට කන්නේ.
අනන්නේ නෑ.. කලවම් කරන්නේ නෑ ගත්තා කටේ දාගත්තා. අරන් ප්ලේට් එකේ තියලා ගන්න ගියොත් කැඩෙනවා දෙකට තුනට. එහෙම උනොත් කන්න බෑ, හැන්දත් ඕනා වේවි.
Nigiri - බත් උඩට මාළු පෙත්තක් හිරකරලා
maki - මාළු බත් එක්ක රෝල් එකක් හදලා පෙති කපලා
Sashimi - මාළු කැල්ල විතරක්

