සුශුමනාවේ ගෙඩියට වෙච්ච දේ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    dpQ2xPe.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    ඩොක්කුත් එහෙම නේ 🤭
    මොන ඩොකා ද බන් ඔහොම ලෙඩෙක් හොද කරා කියලා එලවලු මල්ලක් අරන් ආපු කතා කියලා හාට් රෝස මල් දාල post දාන්නේ ? :rofl:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොන ඩොකා ද බන් ඔහොම ලෙඩෙක් හොද කරා කියලා එලවලු මල්ලක් අරන් ආපු කතා කියලා හාට් රෝස මල් දාල post දාන්නේ ? :rofl:
    උඹ නොදන්නවා උනාට එහෙම කරපු ඩොක්කු ඉන්නවා 🤭
     
    • Haha
    • Like
    Reactions: dilann and residue

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    උඹ නොදන්නවා උනාට එහෙම කරපු ඩොක්කු ඉන්නවා 🤭
    ඔය හෑල්ල දෙපාරක් විතර කියෙව්වම ලෙඩා හොද වෙච්ච හැටි බෙහෙත් දීපු එකාටත් පුදුමයක් වගේ, අහම්බෙන් කනාවට හොද වෙලා වගේ ලියල තියෙන බාෂාවෙන් පේන්නේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොස් ගෙඩියක් වැටිලා අමාරුව ඉබේම සනීප වෙලා කියල පේන්න තියෙන්නෙ
    ඒක පිළිකාවක් කියලා ඩොක්කු කියලා තියෙන්නේ මොකද දන්නේ නෑ.😂
     
    • Dislike
    Reactions: Bad_horse

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙදා කියන දේ උඹට විස්වාස වුනාට මට විශ්වාස නෑ. official diagnosis එක දාපන් බලන්න. අරය කිව්වා මෙයා කිව්වා වගේ කියන්නේ නැතුව
    උඹට විශ්වාස කරන්න නෙවෙයි මම post එක දැම්මේ 🤭
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,207
    113
    අපේ තාත්තට අවුරුද් 2 විතර ඉඳන් තියෙන තදබල ඔලුව කැක්කුමක් තියෙනවා කැක්කුමක් තියෙනවා.දන්න හැම තැනටම පෙන්නුවා තාම ප්‍රගතියක් නෑ.
    මොකක්ද මේකට කරන්න ඕනේ අප්වොුවෝ
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මන්ද බුද්ධික නුගත් කපටි හොරෙක් බං උඹ,

    යකෝ උඩ MRI එකේ තියන ගෙඩිය තියන area එක යට එකේ බලලා නෑ,
    ඒක තියන්නේ බෙල්ලෙත් නෙවෙයි.

    කපටි මෝඩ වෙද නෝනා ගල් පැලෙන බොරු දාන්නේ.
    උඩ එකේ ලෙඩ හොඳ වෙලත් නෑ,
    මෝඩ වෙද නෝනා හිතන්න ඇති ලිස්ට් එක කොට වුණාම ඒ ලෙඩ හොඳ වුණ නිසා කියලා.

    උඹත් ඉතිං අඩුගානේ ආයුර්වේද degree එකක් වත් තිබ්බ නම් MRI report එකක් කියවන මට්ටමට මොලේ සහ English පුළුවන් වෙයි.
    බොරු කිය කිය leddunge එළවළු මලු කකා hitapalla 😅

    ඒක පිළිකාවක් කියලා ඩොක්කු කියලා තියෙන්නේ මොකද දන්නේ නෑ.😂
    කොහෙද බං මෙකේ පිළිකාවක් කියලා තියන්නේ. මෝඩ වෙද අම්මණ්ඩි තමයී දාලා තියන්නේ, 1cm වෙනසකට ගෙඩියක් කියලා දැම්මාම උබලා වගේ අකුරු බැරි modayo හිතන්නේ නිකන් පොල් ගෙඩියක් වගේ එකක් තිබිලා අතුරුදහන් වුණා කියලා 😂😂😂

    Whole spine = මුළු කොන්ද
    Cervical spine = බෙල්ල

    බෙල්ලට පහලින් තිබ්බ වෙනස්කම නැති වුණා වගේ මුං මේ දාන්නේ දෙවැනි MRI එකේ ඒ ටික බලලා නැති බව නොදැන. මේ වගේ බොරු වලින්ම පේනවා නුගත් ආයුර්වේද, හොර වෙද set එක කරන බොරු.
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ තාත්තට අවුරුද් 2 විතර ඉඳන් තියෙන තදබල ඔලුව කැක්කුමක් තියෙනවා කැක්කුමක් තියෙනවා.දන්න හැම තැනටම පෙන්නුවා තාම ප්‍රගතියක් නෑ.
    මොකක්ද මේකට කරන්න ඕනේ අප්වොුවෝ
    තාත්තා කොහෙද ඉන්නේ? ආසන්නම නගරය මොකක්ද? කාට කාටද පෙන්නුවේ?