මන්ද බුද්ධික නුගත් කපටි හොරෙක් බං උඹ,
යකෝ උඩ MRI එකේ තියන ගෙඩිය තියන area එක යට එකේ බලලා නෑ,
ඒක තියන්නේ බෙල්ලෙත් නෙවෙයි.
කපටි මෝඩ වෙද නෝනා ගල් පැලෙන බොරු දාන්නේ.
උඩ එකේ ලෙඩ හොඳ වෙලත් නෑ,
මෝඩ වෙද නෝනා හිතන්න ඇති ලිස්ට් එක කොට වුණාම ඒ ලෙඩ හොඳ වුණ නිසා කියලා.
උඹත් ඉතිං අඩුගානේ ආයුර්වේද degree එකක් වත් තිබ්බ නම් MRI report එකක් කියවන මට්ටමට මොලේ සහ English පුළුවන් වෙයි.
බොරු කිය කිය leddunge එළවළු මලු කකා hitapalla
ඒක පිළිකාවක් කියලා ඩොක්කු කියලා තියෙන්නේ මොකද දන්නේ නෑ.
කොහෙද බං මෙකේ පිළිකාවක් කියලා තියන්නේ. මෝඩ වෙද අම්මණ්ඩි තමයී දාලා තියන්නේ, 1cm වෙනසකට ගෙඩියක් කියලා දැම්මාම උබලා වගේ අකුරු බැරි modayo හිතන්නේ නිකන් පොල් ගෙඩියක් වගේ එකක් තිබිලා අතුරුදහන් වුණා කියලා


Whole spine = මුළු කොන්ද
Cervical spine = බෙල්ල
බෙල්ලට පහලින් තිබ්බ වෙනස්කම නැති වුණා වගේ මුං මේ දාන්නේ දෙවැනි MRI එකේ ඒ ටික බලලා නැති බව නොදැන. මේ වගේ බොරු වලින්ම පේනවා නුගත් ආයුර්වේද, හොර වෙද set එක කරන බොරු.