සුෂී කෑවා යකෝ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ane manda ban sushi bar negombo eken yaluwo dennek ekka gihin kawe. Aye nam kanne ne.

    එහෙනම් ජරාවක් බං දෙන්න ඇත්තෙ... මාලු පරන උනහම ඕවා කන්න බෑ... වසබි සෝස් කියලා දෙන්නෙ මොකද්ද ජරාවක්... හරි විදිහට නම් සෝයා සෝස් එකඉ වසබි එකයි වෙනම දෙන්න ඕනේ.. සෝයා සෝස් කියන්නෙ අපි මේ ලංකාවේ කෑම උයන්න ගන්න එක නම් නෙමෙයි.... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ubala ochchara kiyana nisa aye Colombo apu weleka kanna one hoda thanak balala ehenam.

    මම කියනවට කාලා බලපංකෝ... :D

    රෙකමන්ඩ් කරන පුලුවන් Nihonbashi එක... තව Naniyori කියන එක හොදයිලු...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් ජරාවක් බං දෙන්න ඇත්තෙ... මාලු පරන උනහම ඕවා කන්න බෑ... වසබි සෝස් කියලා දෙන්නෙ මොකද්ද ජරාවක්... හරි විදිහට නම් සෝයා සෝස් එකඉ වසබි එකයි වෙනම දෙන්න ඕනේ.. සෝයා සෝස් කියන්නෙ අපි මේ ලංකාවේ කෑම උයන්න ගන්න එක නම් නෙමෙයි.... :no:

    Danna taramin Sushi Bar hoda ekak ane manda mata set une nathuwata. Kalin kala thibba ekakuth nemeine bn. mata nam bada dagalanna gaththa. Set une ne. Aye weleka balanna one.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Danna taramin Sushi Bar hoda ekak ane manda mata set une nathuwata. Kalin kala thibba ekakuth nemeine bn. mata nam bada dagalanna gaththa. Set une ne. Aye weleka balanna one.

    කියන්නත් බෑ ඉතිං... සමහරුන්ට සමහර කෑම අල්ලන්නේ නෑනෙ බං... අමු මාලු කියලා ඔලුවෙ තියනෙකොට කොහොමත් අවුල්නේ... :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ubala ochchara kiyana nisa aye Colombo apu weleka kanna one hoda thanak balala ehenam.

    :shocked::shocked:

    පින්තූර ලස්සන වුනාට මෙලෝ යකෙක්ට කන්න බැරි උත්ටක් ඕක. බාරයක් ඔප්පුකරන්න තියෙනවනම් වියදම් කරලා රහ බලපල්ලා, මේක බලල සුෂී කන්න හූල්ලන අතේ පිච්චිය නැති උන් ඇට ලොකු සුදු හාලකින් බතක් උයන් මාලු තීරුවකට විනාකිරි ටිකක් ගාල කාල බලපං.:eek:
    කට්ට කරවල හොද්දයි සුදු බතුයි කාපන් දාහෙන් සම්පතයි.:love::love:
    තව අර වසබිද මොකක්ද උත්තක් තියෙනවා හරි නම දාලා තියෙන්නේ:angry::angry: දිවේ ගෑවුනාම  වහ බීල මැරෙන ෆිලින්ග් එකක් එන්නේ.
    :growl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම කියනවට කාලා බලපංකෝ... :D

    රෙකමන්ඩ් කරන පුලුවන් Nihonbashi එක... තව Naniyori කියන එක හොදයිලු...

    Ammo naniyori epaa. Naniyori kiyanne steam boat eke japanese eka. Avoid it at all costs
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    :shocked::shocked:

    පින්තූර ලස්සන වුනාට මෙලෝ යකෙක්ට කන්න බැරි උත්ටක් ඕක. බාරයක් ඔප්පුකරන්න තියෙනවනම් වියදම් කරලා රහ බලපල්ලා, මේක බලල සුෂී කන්න හූල්ලන අතේ පිච්චිය නැති උන් ඇට ලොකු සුදු හාලකින් බතක් උයන් මාලු තීරුවකට විනාකිරි ටිකක් ගාල කාල බලපං.:eek:
    කට්ට කරවල හොද්දයි සුදු බතුයි කාපන් දාහෙන් සම්පතයි.:love::love:
    තව අර වසබිද මොකක්ද උත්තක් තියෙනවා හරි නම දාලා තියෙන්නේ:angry::angry: දිවේ ගෑවුනාම වහ බීල මැරෙන ෆිලින්ග් එකක් එන්නේ.
    :growl:
    :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    sushi chef කෙනෙක් නැත්නම් ඕවා වැඩක් නෑ බං... :no: sushi වලට ගන්න රයිස් එකත් හොද කොලිටි වෙන්න ඕනේ... මේ තියෙන්නෙ මම කාපුවා වගයක්... මෙහෙ නම් නෙමෙයි.. ජපානෙදි.. ලංකාවේ ගොඩක් තැන් වල සුශි කියලා දෙන්නේ රෝල් එක විතරයි...

    DSCN0715.jpg

    Meke sushi thiyenne 3 pieces, anith eewa sashmi. Sushi and Sasmi kiyanne 2 k. Sashmi kiyanne amu maalu.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked:

    පින්තූර ලස්සන වුනාට මෙලෝ යකෙක්ට කන්න බැරි උත්ටක් ඕක. බාරයක් ඔප්පුකරන්න තියෙනවනම් වියදම් කරලා රහ බලපල්ලා, මේක බලල සුෂී කන්න හූල්ලන අතේ පිච්චිය නැති උන් ඇට ලොකු සුදු හාලකින් බතක් උයන් මාලු තීරුවකට විනාකිරි ටිකක් ගාල කාල බලපං.:eek:
    කට්ට කරවල හොද්දයි සුදු බතුයි කාපන් දාහෙන් සම්පතයි.:love::love:
    තව අර වසබිද මොකක්ද උත්තක් තියෙනවා හරි නම දාලා තියෙන්නේ:angry::angry: දිවේ ගෑවුනාම වහ බීල මැරෙන ෆිලින්ග් එකක් එන්නේ.
    :growl:
    කීයක් වෙනවද බං..?
    රස බලන්න නෙමේ ෆොටෝ ගහන්නම තමා ගොඩක් උන් ඕවට යන්නෙ.. රසය අදාලම නෑ..

    :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කීයක් වෙනවද බං..?
    රස බලන්න නෙමේ ෆොටෝ ගහන්නම තමා ගොඩක් උන් ඕවට යන්නෙ.. රසය අදාලම නෑ..

    :rofl:

    ලංකා සල්ලි වලින් 2000ක් වෙයි චයිනිස් ෆියුෂන් බුෆේ එකක් තියෙන්නේ හැම මගුලම කන්න තියෙනවා සුෂී පැත්ත පළාතේ යන් නෑ
    අනික්වා ප්ලේට්ස් 5කට විතර කාල කාල කේක් පුඩින් ඔක්කොම කාල වාහනේට වෙලා පැයක් බුදියන් ඉදලා බඩ පොඩ්ඩක් බැස්සට පස්සේ මැක්ඩොනල්ඩ් එකෙන් මිලක් ෂේක් එකක් ගගහා ගෙදර යන්නේ.
    :love:
     
    තොගේ ජොබ මොකද්ද බන්
    අපි නම් පරාට කපලා මිරිස් හොදි එක්ක කාල ඇල් වතුර ටිකක් බොනවා :( :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked:

    පින්තූර ලස්සන වුනාට මෙලෝ යකෙක්ට කන්න බැරි උත්ටක් ඕක. බාරයක් ඔප්පුකරන්න තියෙනවනම් වියදම් කරලා රහ බලපල්ලා, මේක බලල සුෂී කන්න හූල්ලන අතේ පිච්චිය නැති උන් ඇට ලොකු සුදු හාලකින් බතක් උයන් මාලු තීරුවකට විනාකිරි ටිකක් ගාල කාල බලපං.:eek:
    කට්ට කරවල හොද්දයි සුදු බතුයි කාපන් දාහෙන් සම්පතයි.:love::love:
    තව අර වසබිද මොකක්ද උත්තක් තියෙනවා හරි නම දාලා තියෙන්නේ:angry::angry: දිවේ ගෑවුනාම  වහ බීල මැරෙන ෆිලින්ග් එකක් එන්නේ.
    :growl:

    :lol::lol::lol:

    හිනා වෙලා පන ගියා යකෝ මේක දැකලා...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Podi Silva - පොඩි සිල්වා;22119237 said:
    තොගේ ජොබ මොකද්ද බන්
    අපි නම් පරාට කපලා මිරිස් හොදි එක්ක කාල ඇල් වතුර ටිකක් බොනවා :( :(
    :(
    tumblr_lgxpiaKYy91qa556so1_500.png

    9k=
     
    Last edited: