Eeyya eka paarak oya wasabi wala gaagena kaallak kate iban wamane yanna awa edai passe oya jaraawa kanne ne.
පින නෑ කියන්නේ මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් උට කනට දෙකක් ගහල උඩ පොස්ට් එක පෙන්නපන්
Eeyya eka paarak oya wasabi wala gaagena kaallak kate iban wamane yanna awa edai passe oya jaraawa kanne ne.
Wasabi ekka kohomada ban kanne. Eeya patta appiriyaine.![]()

පින නෑ කියන්නේ මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් උට කනට දෙකක් ගහල උඩ පොස්ට් එක පෙන්නපන්
එහෙම අප්පිරියාවක් නෑ බං... ඕවා අමු මාලු උනාට විනාකිරි වල දාලා (Rice Vinegar) වල දාලා සීසන් කරලා තියෙන්නෙ... සෝයා සෝස් එකයි වසබි ටිකකුයි කලව෴න් කරලා කනකොට කිසි අවුලක් නෑ... මම නම් නිකං උනත් කනවා... මමත් මුලින් හිතුවේ අමු මාලු කොහොම කන්නද කියලා... ඒත් කනකොට තමයි රහ දැනෙන්නේ....![]()
wasabi sauce eka thuuu 
E unata mata appiriya una ban.wasabi sauce eka thuuu
![]()
Wasabi kiyanne ara green colir item eka ban
E unata mata appiriya una ban.wasabi sauce eka thuuu
![]()

වසබි වලට ඉහ මොල දැවිල්ල ගන්නවනේ බං.. අප්පිරිය වෙන්නේ නෑ.... උඹ කාපු එකේ අවුලක් වෙන්න ඕනේ...![]()
වසබි වලට ඉහ මොල දැවිල්ල ගන්නවනේ බං.. අප්පිරිය වෙන්නේ නෑ.... උඹ කාපු එකේ අවුලක් වෙන්න ඕනේ...![]()
Mu steamboat ekenda koheda sushi kaala thiyenne. Eka mala jarawak.
https://m.facebook.com/story.php?story_fbid=323305441414737&id=290701771341771
Menna meketh thiyrenawa. Mama yanna inne sushi kanna nam nemei anik menu ekata. Giya un innawada?
sushi වලට ගන්න රයිස් එකත් හොද කොලිටි වෙන්න ඕනේ... මේ තියෙන්නෙ මම කාපුවා වගයක්... මෙහෙ නම් නෙමෙයි.. ජපානෙදි.. ලංකාවේ ගොඩක් තැන් වල සුශි කියලා දෙන්නේ රෝල් එක විතරයි...
Mu steamboat ekenda koheda sushi kaala thiyenne. Eka mala jarawak.

sushi chef කෙනෙක් නැත්නම් ඕවා වැඩක් නෑ බං...sushi වලට ගන්න රයිස් එකත් හොද කොලිටි වෙන්න ඕනේ... මේ තියෙන්නෙ මම කාපුවා වගයක්... මෙහෙ නම් නෙමෙයි.. ජපානෙදි.. ලංකාවේ ගොඩක් තැන් වල සුශි කියලා දෙන්නේ රෝල් එක විතරයි...
![]()