සුෂී කෑවා යකෝ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Eeyya eka paarak oya wasabi wala gaagena kaallak kate iban wamane yanna awa edai passe oya jaraawa kanne ne.

    පින නෑ කියන්නේ මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් උට කනට දෙකක් ගහල උඩ පොස්ට් එක පෙන්නපන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Wasabi ekka kohomada ban kanne. Eeya patta appiriyaine. :eek::sorry:

    එහෙම අප්පිරියාවක් නෑ බං... ඕවා අමු මාලු උනාට විනාකිරි වල දාලා (Rice Vinegar) වල දාලා සීසන් කරලා තියෙන්නෙ... සෝයා සෝස් එකයි වසබි ටිකකුයි කලව෴න් කරලා කනකොට කිසි අවුලක් නෑ... මම නම් නිකං උනත් කනවා... මමත් මුලින් හිතුවේ අමු මාලු කොහොම කන්නද කියලා... ඒත් කනකොට තමයි රහ දැනෙන්නේ.... :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    E unata mata appiriya una ban. :growl: wasabi sauce eka thuuu :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    E unata mata appiriya una ban. :growl: wasabi sauce eka thuuu :eek:

    වසබි වලට ඉහ මොල දැවිල්ල ගන්නවනේ බං.. අප්පිරිය වෙන්නේ නෑ.... උඹ කාපු එකේ අවුලක් වෙන්න ඕනේ... :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වසබි වලට ඉහ මොල දැවිල්ල ගන්නවනේ බං.. අප්පිරිය වෙන්නේ නෑ.... උඹ කාපු එකේ අවුලක් වෙන්න ඕනේ... :yes:

    Mu steamboat ekenda koheda sushi kaala thiyenne. Eka mala jarawak.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    https://m.facebook.com/story.php?story_fbid=323305441414737&id=290701771341771

    Menna meketh thiyrenawa. Mama yanna inne sushi kanna nam nemei anik menu ekata. Giya un innawada?

    sushi chef කෙනෙක් නැත්නම් ඕවා වැඩක් නෑ බං... :no: sushi වලට ගන්න රයිස් එකත් හොද කොලිටි වෙන්න ඕනේ... මේ තියෙන්නෙ මම කාපුවා වගයක්... මෙහෙ නම් නෙමෙයි.. ජපානෙදි.. ලංකාවේ ගොඩක් තැන් වල සුශි කියලා දෙන්නේ රෝල් එක විතරයි...

    DSCN0715.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sushi chef කෙනෙක් නැත්නම් ඕවා වැඩක් නෑ බං... :no: sushi වලට ගන්න රයිස් එකත් හොද කොලිටි වෙන්න ඕනේ... මේ තියෙන්නෙ මම කාපුවා වගයක්... මෙහෙ නම් නෙමෙයි.. ජපානෙදි.. ලංකාවේ ගොඩක් තැන් වල සුශි කියලා දෙන්නේ රෝල් එක විතරයි...

    DSCN0715.jpg

    Ubala ochchara kiyana nisa aye Colombo apu weleka kanna one hoda thanak balala ehenam.