සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

    මචන් .
    මගේ තාත්තගේ ගෙදර ඉන්නකොට අදික වේදනාවක් ඇවිත්, ඉනෙන් පහල පන නැති වුණා .සුෂුම්නාවේ අවුලක් වෙලා කියලා දොස්තරලා කිව්වේ..එට පස්සේ සැත්කමක් කළා .නමුත් සාර්ථක වුනේ නැහැ. මට පුළුවන් නම් පාරම්පරික හොද සිංහල වෙද මහතෙක් සොයල දෙන්න ස්නායු සම්බන්දව වැඩ කරන . තාත්තාව කොහොමහරි ඇවිද්දවන එක තමි මගේ සිහිනය ..

    ස්තුතී ..
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    අනුරාධපුරේ ඉන්නවලු නාඩ් බලලා ලෙඩ කියන වේද මහත්තයෙක් බෙහෙතුත් දෙනවලු එතැනින්ම හොයල බලපන් මචන්

    BUMP
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28

    මචන් .
    මගේ තාත්තගේ ගෙදර ඉන්නකොට අදික වේදනාවක් ඇවිත්, ඉනෙන් පහල පන නැති වුණා .සුෂුම්නාවේ අවුලක් වෙලා කියලා දොස්තරලා කිව්වේ..එට පස්සේ සැත්කමක් කළා .නමුත් සාර්ථක වුනේ නැහැ. මට පුළුවන් නම් පාරම්පරික හොද සිංහල වෙද මහතෙක් සොයල දෙන්න ස්නායු සම්බන්දව වැඩ කරන . තාත්තාව කොහොමහරි ඇවිද්දවන එක තමි මගේ සිහිනය ..

    ස්තුතී ..

    Machan,
    Dr. S. S. Gunawardhana - Anuradhapura

    Google Map Link here
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනුරාධපුරේ එක්කෙනා හොඳයි කියලා අපේ පැත්තේ කෙනෙකුත් කිව්වා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    මචං ගල්නෑවේ හරි බුල්නෑවේ හරි වෙද මහත්තයෙක් ඉන්නවා පොඩ්ඩක් හොයලා බලපන්.....
    මම විස්තර හොයලාදෙන්න බලන්නම් විස්තර උඹත් පොඩ්ඩක් හොයලා බලපන්
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මේ doctor තමා මචන් මමත් කීවේ call කරලා number එකක් ගන්න ඕනෙලු

    බොහොම ස්තුති ..

    මම හොයලා බලන්නම්

    .
    දුරකථන අංකයක් තිබේ නම් දෙන්න ..
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මචං ගල්නෑවේ හරි බුල්නෑවේ හරි වෙද මහත්තයෙක් ඉන්නවා පොඩ්ඩක් හොයලා බලපන්.....
    මම විස්තර හොයලාදෙන්න බලන්නම් විස්තර උඹත් පොඩ්ඩක් හොයලා බලපන්

    බොහොම ස්තුති ..

    දුරකථන අංකයක් තිබේ නම් දෙන්න ..
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,236
    774
    113
    kohomahari hondakaraganna puluwan wewa kiyala prarthana karanawa machan.

    mamath oya duka dannawa machan :(