සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් මචං. ඉක්මනින් හොද වෙද මහත්තයෙක් මුන ගැහෙයි.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අනුරාධපුරේ කෙනා ගැන නම් මාත් අහලා තියනවා බන්.
     

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    http://www.rrh.health.gov.lk/ කරුනාකර ඉහත රෝහල අමතන්න, ඉන් පසුව අවශ්ය ප්‍රතීකාර ගන්න. මොලය සහ සුසුම්නාවට ඇතිවන හානි වලට සින්හල වෙදකම් නැත. අනිත් සර්වාන්ගයටම සින්හල වෙදකම් ඇතත් කරුනාකර මෙවැනි බරපතල දේකට ඉන්ග්‍රිසි වෙදකම මම අනුමත කරමි.
     

    udayangaxp

    Junior member
  • Sep 15, 2006
    60
    4
    8
    0252223128 number ekata katha karala appoinment ekak ganna. Ethana procedures godai.
    Wisthara okkoma hariyatama ahaganna. Mata mathaka vidiyata wisthara kiyannam. Doctor meet wennna inna dawasata kalin dawase thamai call karala number ekak ganna puluwan. Ude 8.30 - 10.30 thamai number denne.
    Eka week ekata 3 days thamai doctor leddu balanne.
    NUmber ekak ganna eka patta yuddayak. Try karanakota therei. Didatama redial karamin inna wenawa. Ganna eka call ekakin appointment numbers 2 or 3 ganna puluwan. Ledage ID number ekath illanawa.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    http://www.rrh.health.gov.lk/ කරුනාකර ඉහත රෝහල අමතන්න, ඉන් පසුව අවශ්ය ප්‍රතීකාර ගන්න. මොලය සහ සුසුම්නාවට ඇතිවන හානි වලට සින්හල වෙදකම් නැත. අනිත් සර්වාන්ගයටම සින්හල වෙදකම් ඇතත් කරුනාකර මෙවැනි බරපතල දේකට ඉන්ග්‍රිසි වෙදකම මම අනුමත කරමි.

    machan me ganath poddak hoyala balapan :)

    thaththata ikman suwaya prarthana akranawa :)