සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Galle wala rajaye ayurweda rohale poddak balapan.ansabage hadila nagitinna bariwa inna aya sanipa karanawa man dakala thiyanawa.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    මචන් ගොඩක් එක සිංහල බෙහෙත් කරන තැන් එහෙම කියල තියනව මටත් එකක් දාන්න ඕන. මේක සිංහල බෙහෙත් නෙමේ. ඒත් ඉංග්‍රිසි බෙහෙතුත් නෙමේ. මේකට කියන්නෙ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියල. කටු ගහන සීන් එකක් නෙමේ. පොඩි පොඩි ඇට බෝල වගේ සුදු පාට බෙහෙත් බොන්න තියෙන්නෙ උදේ දවල් රෑ. ඒක ගැන කියනව නම් මෙහෙමයි. ගොඩක් ලෙඩ වලට එතෙන්ට කට්ටිය එනව මචන් එක එක ලෙඩ. ඕවගෙ ස්නායු ලෙඩඩු නන් ගොඩක් එනව මයෙ හිතේ. සමහර අය එන්නෙ උස්සගෙන. සමහර අය ඔක්සිජන් බට දාගෙන එක්කන් එන්නෙ. ඕනම ලෙඩකට බෙහෙත් කරනව. අංශභාග තියන අය එහෙම එනව ඇවිදින්න බැරුව. ඊට පස්සෙ ටික කාලෙකින් ඇවිදගෙන එනව. මමත් එතෙන්ට යනව තාත්ත එක්කෙ බෙහෙත් ගන්න. අපේ තාත්ත heart patian කෙනෙක්. ඉංගී්‍රීසි බෙහෙත් නවත්තල දැන් ඒව බොන්නෙ. ඒ බෙහෙත් වලින් කරන්නෙ රෝග නිධානයට නෙහෙත් කරන එක නිට්ටාවට සුව කරනව. මචන් පුළුවන්නන් එතෙන්ට ගිහින් බලපන්. ටික කාලයක් බෙහෙත් කරල බලපන්. ලොකු වෙනසක් අනිව දැනෙයි. මම Phone numbers address දාන්නන්. පුළුවන් දවසක ගිහිල්ල බලන්න. බදාද නැතුව. එදාට වහල. එච්චර ගානක් යන්නෙ නෑ මචන්. සති දෙකකට බෙහෙත් දෙනව Rs 1000i යන්නෙ.

    සිමිකියෝ රෝහල
    ලියනගේවත්ත, කටුගම්ගොඩ, පාදුක්ක

    0114 551 780, 0113177626
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    Machan,
    Dr. S. S. Gunawardhana - Anuradhapura

    Google Map Link here

    menna anuradapura doctor ge phone number eka. ude 8 idan 9 wenakan thama call karanna puluwan. call karala eyala dinayak kiyanawa. e dineta yanna ona habai. anith eka mama nan ahala thiyenne me doctor godak wedakam karanne heart patians lata kiyala.

    0252223128
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචන්

    කදාන ස්ටේශන් එක ගාව ඉන්නව රාවණා පරපුර කියල වෙද මහත්තයෙක්..එහෙ නිල වෙදකම් කරනව කොන්දෙ,අස්ථි ලෙඩ වලට..
    පොඩ්ඩක් හොයල බලන්න..ටෙලිපෝන් ඩිරෙක්ටරිය අරන් කදනෙ ස්ටේශන් මාස්ටර්ගෙන් අහන්න පුලුවන්නම් ඒ මනුස්සයක් විස්තරයක් දේවි නේද
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මචන් .
    මගේ තාත්තගේ ගෙදර ඉන්නකොට අදික වේදනාවක් ඇවිත්, ඉනෙන් පහල පන නැති වුණා .සුෂුම්නාවේ අවුලක් වෙලා කියලා දොස්තරලා කිව්වේ..එට පස්සේ සැත්කමක් කළා .නමුත් සාර්ථක වුනේ නැහැ. මට පුළුවන් නම් පාරම්පරික හොද සිංහල වෙද මහතෙක් සොයල දෙන්න ස්නායු සම්බන්දව වැඩ කරන . තාත්තාව කොහොමහරි ඇවිද්දවන එක තමි මගේ සිහිනය ..

    ස්තුතී ..

    sinhala behethma karapan.... hoda wenawa.... mehe privet hospital wala nam dannama epa un masa ganan thiyagena idala uben salli gani dan inne jara yakku... sinhala behethma karapan hoda wei :yes: ikmanatama saneepa wei