සුසන්තිකාගේ_හාල්_ගැරිල්ල

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    කවුද කුඩු කාරයො . එතනෝල් කාරයෝ පර්ලිමේන්තුවට පත් කලේ කියනකොට අර මිනිස්සු කෑගහලා කියනව ඇත්තෙ ''අපි'' කියලා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Chamithacc

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්දයට වේදිකාවකට ගෙන්නවත් දැනුමක් තියෙන කථා කරන්න පුළුවන් එකෙක් හොයා ගන්න බැරි තරමටම අනාථ වෙලා
    තියෙන චන්ද ටිකවත් රැක ගන්න බැරි වෙනවා මේ වගේ මුඩුක්කු වේ*යෝ කතා කරද්දී
    :lol::lol::lol::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10306555_322915457906412_2435125362167081872_n.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,923
    10,163
    113
    මොකද මේ thread ගානක් උඩට ගන්නෙ සුසන්තිකා ගැන