සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂයට පනිනවා

images

මහින්දගේ පරාජය ස්ථිර වශයෙන්ම සිදු වෙන බවට දැන් ග්‍රාමිය පෙදෙස් වලින් සහ සැම අතින්ම වාර්තා තොරතුරු මේ වෙනවිට එක්සත් ජනතා සන්ධානයේ ලේකම් වරයාට ලැබෙමින් පවතී.මේ අනුව මහින්දගේ පරාජය නියත බව තහවුරු කරගෙන ඇති එක්සත් ජනතා සන්ධාන ලේඛම් වරයා සිය දේශපාලන අනාගතය වෙනුවෙන් යම් තීරනයක් මේ වෙනවිටත් අරගෙන ඇති අතර ඒ බව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ චන්ද්‍රිකා මැතිනියට මේ වෙනවිටත් දන්වා යවා ඇත.ඔහුගේ පිල් මාරුව 28 වෙනිදාගෙන් පසු සිදු වීමට ඉඩ ඇත.දැනට තියෙන තොරතුරු මෙපමනයි.
 
Nov 24, 2014
789
64
0
මයිත්රීපාලගෙන් දහදෙනෙක් ආන්ඩුවට එන්න ඉන්නව. තුන් දෙනෙක් කන්ෆර්ම් කල්ල තියෙන්නෙ. ඉතුරු කට්ටිය කොහොම වෙයිද දන්නෙ නෑ. ජනවාරි 1න් පස්සෙ එකතුවෙනව. චන්දෙ තියන්න දවසක් තියා සිරිසේනත් එක්ක ඉන්න ප්රබල චරිතයක් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාත් එක්ක අත්වැල් බැදගන්නව.
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේනට දැන් දැන් පෙන්නේ ගොක් කොළ
    රෑට හීනෙන් දකින්නේ බියකරු සිහින අනේ අපොයි කරගත්තු වින්නැහියක්


    10428639_993781847305050_5441993826821693954_n.jpg