සුසෙයිගේ බෝට්‌ටුව යළි මතුවේ
සුසෙයිගේ බෝට්‌ටුව යළි මතුවේ
මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිගේ පාලන මැදිරිය ලෙස හැඳින්වූ ඉසයිසාරයි නමැති කොටි බෝට්‌ටුව වසර අටකට පසු යළිත් වරක් මුලතිව් මුහුදේ යාත්‍රා කරන බව හෙළිවී ඇත.
මෙම බෝට්‌ටුව මුලතිව් මුහුදේ යාත්‍රා කරන්නේ නාවික හමුදාවේ අනුමැතියකින් තොරවය.
මේ බෝට්‌ටුව මුලතිව් මුහුදේ යාත්‍රා කරන්නට කටයුතු කර ඇත්තේ කවුරුන් දැයි හෙළි වී නැත.
සුසෙයි සියලුම මරාගෙන මැරෙන කොටි බෝට්‌ටු පාලනය කළේ මෙම විශාල බෝට්‌ටුවේ සිටය.
http://www.divaina.com/2017/07/15/news10.html

Last edited: