පැය කීපයක් යන්න කලින් රිප් එකක් එයි එතකොට කාගෙන් හරි.වෙදෝ ඔන්න ඕක iso එකක් විදියට අප් කරපන් බං. රිප් කරන උන් දන්නවා කරන්න ඕන විදිය. ෆයිබ තියෙන එකෙක් ඉන්නව නම් ඕෆ්පීක් වගේ අප් කරලා දාපන් iso එක අමුවෙන්ම. රිප් කරන්න ඕන නෑ.පැය කීපයක් යන්න කලින් රිප් එකක් එයි එතකොට කාගෙන් හරි.

වෙදෝ ඔන්න ඕක iso එකක් විදියට අප් කරපන් බං. රිප් කරන උන් දන්නවා කරන්න ඕන විදිය. ෆයිබ තියෙන එකෙක් ඉන්නව නම් ඕෆ්පීක් වගේ අප් කරලා දාපන් iso එක අමුවෙන්ම. රිප් කරන්න ඕන නෑ.පැය කීපයක් යන්න කලින් රිප් එකක් එයි එතකොට කාගෙන් හරි.



ඔව් සහෝ ISO එක හරි දීපන්, මන් Rip කරලා Upload කරන්නම් එසැනින්,
![]()

අපේ පැත්තෙත් ඩීවීඩි එක නෑ බන් ඇවිත් තාම.
අපේ පැත්තෙත් මන් බැලුවා බන් කඩ දෙක තුනක ඇවිත් නැහැ තාම,
එකක තියනවා ලු, යන්න Vehicle එකක් නැහැ බන් මේ වෙලාවේ,
කදානේ ප්‍රාදේශීය සබාව යට තියන sha benz එකේ තියනවලු,
ලග පාත කව්රු හරි ඉන්නවා නම් අරන් Upload කරපන්,