සුහද-කොකා-ආවා

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෙදෝ ඔන්න ඕක iso එකක් විදියට අප් කරපන් බං. රිප් කරන උන් දන්නවා කරන්න ඕන විදිය. ෆයිබ තියෙන එකෙක් ඉන්නව නම් ඕෆ්පීක් වගේ අප් කරලා දාපන් iso එක අමුවෙන්ම. රිප් කරන්න ඕන නෑ. ;) පැය කීපයක් යන්න කලින් රිප් එකක් එයි එතකොට කාගෙන් හරි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,683
    1
    57,808
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙදෝ ඔන්න ඕක iso එකක් විදියට අප් කරපන් බං. රිප් කරන උන් දන්නවා කරන්න ඕන විදිය. ෆයිබ තියෙන එකෙක් ඉන්නව නම් ඕෆ්පීක් වගේ අප් කරලා දාපන් iso එක අමුවෙන්ම. රිප් කරන්න ඕන නෑ. ;) පැය කීපයක් යන්න කලින් රිප් එකක් එයි එතකොට කාගෙන් හරි.

    :yes:
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo

    ඔව් සහෝ ISO එක හරි දීපන්, මන් Rip කරලා Upload කරන්නම් එසැනින්,
    :D:D:D
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    අපේ පැත්තෙත් ඩීවීඩි එක නෑ බන් ඇවිත් තාම.

    අපේ පැත්තෙත් මන් බැලුවා බන් කඩ දෙක තුනක ඇවිත් නැහැ තාම,
    එකක තියනවා ලු, යන්න Vehicle එකක් නැහැ බන් මේ වෙලාවේ,
    කදානේ ප්‍රාදේශීය සබාව යට තියන sha benz එකේ තියනවලු,
    ලග පාත කව්රු හරි ඉන්නවා නම් අරන් Upload කරපන්,
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,308
    1
    16,918
    113
    −273.15°C
    අපේ පැත්තෙත් මන් බැලුවා බන් කඩ දෙක තුනක ඇවිත් නැහැ තාම,
    එකක තියනවා ලු, යන්න Vehicle එකක් නැහැ බන් මේ වෙලාවේ,
    කදානේ ප්‍රාදේශීය සබාව යට තියන sha benz එකේ තියනවලු,
    ලග පාත කව්රු හරි ඉන්නවා නම් අරන් Upload කරපන්,

    sha benz එකෙ තියෙන කතාවක් කොල්ලෙක් කිව්වා තමයි..