සුළඟින් වැටුණු පොල් ගසකින් ගැටළුවක්.

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    පසුගියදා පැවති වැස්ස හා තද සුළං නිසා අපේ ගෙදර වත්තේ තිබූ පොල් ගසක් එහි මුලට අඩි 2-3 ක් උඩින් කඳින් කැඩිලා ගොස් ගසේ කොටසක් අල්ලපු වත්තට ද සිටින සේ වැටුණා. එම අල්ලපු ඉඩමේ පිහිටි ගෙදරට ගස කොහෙත්ම වැදුණේ නැතත් ගෙදරට තරමක් මෙහායින් වතුර ටැංකියක් තැබීම පිණිස සාදා ඇති කණු 4 කින් එක් කණුවක් පොල් ගස වැදීම නිසා තරමක් ඇල වී ගොස් තිබෙනවා. එම වත්තට වැටී තිබූ ගස් කොටස වහාම කපා ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුව එය කපා අපේ වත්තට අප විසින් දමන ලදී. ඒ ඇල වූ කණුව වෙනුවට කණුවක් යළි අලුතින් ඉදි කිරීමට අවශ්‍ය බව කියලා අපෙන් රු. 20000/- වන්දියක් ඉල්ලුවා. එය ලබා දීමට අප එකඟව සිටින අතර අද දින කතා කොට කීවා කණුව බාස් කෙනෙකුට පෙන්වූ බවත් ඔහුට අනුව ඒ සදහා රු. 35000/- ක පමණ මුදලක් වැයවන බව කී බවත් ඒ නිසා රු . 35000/- මුදලක් අවශ්‍ය බවත් කීවා. එහෙත් අප එකඟ රු. 20000/ වන්දි මුදලක් ලබා දීමට පමණයි. මේ සඳහා කළ යුත්තේ කුමක් ද? දන්නා අය කරුණාකර උදව් කරන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113

    උම්බෙ නම් ගහා, එක වැටුනෙ අනිත් ගෙදරට නම්, ඔක හදලා දීපන් තිබුනු විදියට, තිබුනු විදියට කිව්වුවාටත් එහෙම කුහක නොවි පොඩ්ඩක් නවීන විදියට හදපන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    He is your neighbor, so repair the damage that had happened. Cost is immaterial here.
    අඩො හෙළයොන්ට රෙස්පොන්සිබිලිට්ය් කියලා සෙන්ස් එකක් නැ නෙ බන්, කැඩුනු එකට පොඩිම වන්දිය දීල ශෙප් වෙන්නමයි බලන්නෙ. ඔකා ඔක හදලා දීලා, ට්කරන් වෙච්ච එක ගඩොල් වලින් බැන්දල, එහෙම කරාම කොහොම රිලෙශන්ශිප් එකක් ද බිල්ඩ් වෙන්නෙ නෙය්බර් එක්ක.
     
    • Like
    Reactions: AKI-SL and Asmodeus

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,519
    5,882
    113
    හෝම් ස්වීට් හෝම්
    කැරියට තේරුනා උඹ ඉල්ලන ගානක් දෙන්න ලෑස්තියි කියලා
    ඌ පෙරේතකමට 20ට 35ක් ඉල්ලනවා

    ඕන්නං කියපං විස්සකට වඩා දෙන්න බෑ, මම බාස් කෙනෙක් දාලා කරලා දෙන්නං කියලා

    කෝකටත් සල්ලි දීලා ලියුමකට අස්සනක් ගනිං මේ සම්භන්ද ගනුදෙනු මින් මනතට නෑ කියලා

    නැත්තං ඕකා ආයේ සල්ලි ඉල්ලනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    කැරියට තේරුනා උඹ ඉල්ලන ගානක් දෙන්න ලෑස්තියි කියලා
    ඌ පෙරේතකමට 20ට 35ක් ඉල්ලනවා

    ඕන්නං කියපං විස්සකට වඩා දෙන්න බෑ, මම බාස් කෙනෙක් දාලා කරලා දෙන්නං කියලා

    කෝකටත් සල්ලි දීලා ලියුමකට අස්සනක් ගනිං මේ සම්භන්ද ගනුදෙනු මින් මනතට නෑ කියලා

    නැත්තං ඕකා ආයේ සල්ලි ඉල්ලනවා
    අන්න දැක්කාද හෙළයො හැදිලා තියෙන පුරුදු, ඔකුන් මැරෙනකම් ඔක හදලා දෙන්න වෙයි සල්ලි දිදි, සුද්දො එහෙම නැ ඩො

    අම්මගෙන් අහපන් උඹත් හුලඟට බෝවෙච්ච එකෙක් ද කියලා
    හම්මො මෙකෙ :lol:
    ------ Post added on Jun 23, 2025 at 8:21 PM
     
    • Haha
    Reactions: clumsyhulk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔබගේ අසල්වැසියා නිසා ඔය ඉල්ලන මුදල දෙන්න .
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    as per legal view,

    you dont have pay any more than agreed price, you can bring your own guy to fix the problem in 20K but i know this not gonna work in 20K maybe you can do it for 25K ,

    talk to them, sought it by the morning , never bring any subjects after 4pm,

    if you wanna delay this , remember they can reach to "samatha mandalaya" thats like shit hit the fan , before that talk to them and come to solution within 24 hours, do not delay this, the more you delay , more they can have knowledge to screw this up. so dont wait!
     
    • Love
    Reactions: MR.YOLO

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    ගාන වැඩි වගේනම්. ඔයාම හදලා දෙන් ට කණුව....
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,417
    3,105
    113
    අම්මගෙන් අහපන් උඹත් හුලඟට බෝවෙච්ච එකෙක් ද කියලා
    රෙද්දෙ පිහ දාන්න තිබ්බ එකෙක් හිට්ටම ඔහොම තමා, හැම උට්ටම අම්මා මතක් කරන්වා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    උබට හදලා දෙන්න වෙනවා. පොලිසි උසාවි ගියත් අන්තිමට උබට හදලා දෙන්න වෙනවා. ඒ බාස් හරි නැත්නම්, වෙන කෙනෙක් දාලා හදලා දීපන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    අඩො මෙව මෙතන අහන්න ඔන දෙවල් නෙමෙ. හොන්ද පුරවැසියෙක් නම් උන්ට තිබුනු විදියට හදලා දිපන්. ගහා හුලන්ගට වැටුනා වුනත් එ උම්බෙ ගස