එළකිරි කුකුල්ලු.. වරෙල්ලා.. හෙට එළිවෙනකන් සුළි කුණාටුව මොකෝ වෙන්නේ කියලා මේ නූලේ චැට් එකක් දාමු..
Update කරගෙන යමු..

නුවරට එයිද? මට පේන්නේ උතුරු පැත්තෙන් යයි නේද?හදිසියේ එකපාරම යන පාර වෙනස් වෙලා රට මැදට ආවොත් තමා වැඩේ![]()
වැස්සට ආයෙත් බිල්ඩිමක්වත් කඩන් වැටෙයිද දන්නේ නෑනුවරට එයිද? මට පේන්නේ උතුරු පැත්තෙන් යයි නේද?
හුලං වලට නං ලොකුවට කරදරයක් වෙන එකක් නෑ මෙහෙටow jaffna walata thama wadima hulang, mama inne jaffna. eth mehe ganak wath naha. 17kmph kiyanne normal wage.. tikak thada wassa witharai..https://www.windfinder.com/#8/8.8824/81.4581
මේකෙ හැටියට Trincomalee වලට වඩා Jaffna වලට නේ හුළං
කොහොමද මේක කියවාගන්නෙ?

ow jaffna walata thama wadima hulang, eth mehe ganak wath naha. 17kmph kiyanne normal wage.. tikak thada wassa witharai..
normal wassata meeta wada hulang thiyanawa ..![]()
oheta wahinne nadda ban...mata kiuwa ude idan whainawa kiyala...නුවරට එයිද? මට පේන්නේ උතුරු පැත්තෙන් යයි නේද?
ඒකනේ බන්.. මෙහෙත් මොනවත් නෑ.. මළානිකයි..වෙනදට මීටවඩා හුලං තියෙනවනේ යකෝ සුළි කුනාටුවක් නැතුවත් අදනම් ගහක් කොළක් වත් හෙලවෙන්නේ නෑ වැස්ස නම් තිබ්බා හවස් වරුවේ දැන් ඒකත් නෑ