සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    tsunami-ocean-front-with-bungalow-tropical-coast_1284-32479.png


    එළකිරි කුකුල්ලු.. වරෙල්ලා.. හෙට එළිවෙනකන් සුළි කුණාටුව මොකෝ වෙන්නේ කියලා මේ නූලේ චැට් එකක් දාමු..
    Update කරගෙන යමු.. 😍
    ​
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    මාලදිවයින විසින් තමයි “බුරවී” යන නම ලබා දී ඇත්තේ. ඉතාමත්ම වටිනා පරිසර පද්ධතියක් වන “කඩොලාන” මාල දිවයින් ජාතීකයන් හදුන්වන්නේ "බුරවි" නමින්. 🤔
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,845
    3,042
    113
    වෙනදට මීටවඩා හුලං තියෙනවනේ යකෝ සුළි කුනාටුවක් නැතුවත් අදනම් ගහක් කොළක් වත් හෙලවෙන්නේ නෑ වැස්ස නම් තිබ්බා හවස් වරුවේ දැන් ඒකත් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    නුවරට එයිද? මට පේන්නේ උතුරු පැත්තෙන් යයි නේද?
    වැස්සට ආයෙත් බිල්ඩිමක්වත් කඩන් වැටෙයිද දන්නේ නෑ :baffled: හුලං වලට නං ලොකුවට කරදරයක් වෙන එකක් නෑ මෙහෙට
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,845
    3,042
    113
    පෙසිමිස්ට් කාරයා හිටියනම් ත්‍රෙඩ් එකක් දානවා සුළි කුනාටුවෙන් මැරෙන ගාන කියලා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,112
    12,254
    113
    https://www.windfinder.com/#8/8.8824/81.4581

    මේකෙ හැටියට Trincomalee වලට වඩා Jaffna වලට නේ හුළං
    කොහොමද මේක කියවාගන්නෙ?
    ow jaffna walata thama wadima hulang, mama inne jaffna. eth mehe ganak wath naha. 17kmph kiyanne normal wage.. tikak thada wassa witharai..
    normal wassata meeta wada hulang thiyanawa .. :rofl:

    muda aine unta hulang athi samahara wita..
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    වෙනදට මීටවඩා හුලං තියෙනවනේ යකෝ සුළි කුනාටුවක් නැතුවත් අදනම් ගහක් කොළක් වත් හෙලවෙන්නේ නෑ වැස්ස නම් තිබ්බා හවස් වරුවේ දැන් ඒකත් නෑ
    ඒකනේ බන්.. මෙහෙත් මොනවත් නෑ.. මළානිකයි..