සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

Jalthara Malli

Well-known member
  • මුන්ගේ බොරුද කොහෙද බන්.. කාළගුණෙන් ආතල් එකක් දීලා.. :lol:
    ඔව් බන්.. මේ වෙලාවට තමයි කාලගුණයගෙ අම්ම අප්ප මතක් වෙන්නේ. මුං හින්ද ගෑනිගේ නංගිටත් මං නෝන්ඩි වෙනව දැන් එයි දැන් එයි කියල දහ පාරක් කියුවා. තව කිලෝ මිටර් 40යි කියල දැන් පැයකට කලින් කියුව ගෙදරට නෝන්ඩි උනා හුත්ත. එපා වෙලා ඉන්නෙ දැන් නම්. ආවත් නැතත් දැම් නම් ගෙනපු බියර් බෝතල් දෙක ගහල දානව.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Screenshot (31).jpg


    මං ඉන්නෙ මෙතන, හොඳටම වහිනවා, හැබැයි හුලඟ නම් නෑ තාම😇
     
    • Like
    Reactions: BuLaTha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    රට මැදට එන එකක් නෑ කියලා හිතෙනවා
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    oke middle point eka dan lankawe athulene thiyenne..ethana mona wageda kiyala oya ahriye ekek kiyapalla..hulaga thieynawada? nattham patta carm da? film ekaka dakka othana mara nisansala thanak kiyala
     
    • Like
    Reactions: amila256

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    මේ වෙලාවට බෝතලයක් ගහලා ඇග රත් කරගෙන හොද නින්දක් දාන්න තිබ්බනම් මරු
     
    • Haha
    Reactions: BuLaTha

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    oke middle point eka dan lankawe athulene thiyenne..ethana mona wageda kiyala oya ahriye ekek kiyapalla..hulaga thieynawada? nattham patta carm da? film ekaka dakka othana mara nisansala thanak kiyala
    මිඩ් පොයින්ට් එක යට කොහොමත් කාම් තමයි ඕයි😂😂 වටේ කැරකිලා හැමිණිලා යනවා