සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    EoPNt52VQAIgRqQ
    ලංකාවෙන් ඉවතට නේද යන්නේ..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බය වෙන්න එපා. එහෙම ලොකු දෙයක් වෙන්නේ නැති වෙන හැඩයි.. කෝකටත් කොන්‍ර්කීට් වහලක් යට හිටපන්...
    ස්ලැබ් එකක් තියෙන කෑල්ලට ගෙදර බඩු වගයකුත් ඇදලා තියෙන්නේ:LOL:
    https://www.windy.com/?8.094,81.123,7
    oheta danenneth naha ban.. ohe center eka thiyenne.. wate thiyana pathi walata thama hulang..
    එහෙම වෙයි වගේ තමයි:yes: