සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    'බුරවි' සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ඇතුළු වෙයි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    බොරුවට කලබල උනාද මන්දා.. මං හවස තකහනියක් ගිහින් බියර් තුනකුත් අරං ආවා... 😒

    මම දැක්කා හවස බියර් තුනත් අරන් යනවා හොර ගෙඩියා වගේ😜😜
     
    • Haha
    Reactions: BuLaTha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙ හුලන් වැඩි වෙලා වහින්න යන්නේ. පානදුර
    කොළඹට නැති හුළo පානදුරේට කොහෙන්ද පොන්නයො, කෝ තෝ කියපුව උනාද???? නොදකින් පොන්න ගු ඇන් පි බල්ල , ඇද්ද තොට මැරුනද දැන් දාහක් ,????? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,086
    113
    ඒ උනාට @yapa100 @හෙළයෙක් නම් කීවෙ නම් මුලු රටම සුළි සුළගින් විනාශ වෙනව කියලනෙ, @yapa100 නම් සුළි සුළගින් දාහකට වැඩිය මැරෙනව කියලත් කීවෙ, එහෙම වෙන්නෙ නැද්ද එතකොට :shocked::shocked:
    ලොල් සරත් පෙත්ත ගහලද පොන්ස් ජෝකර්ට රගපාන්නෙ ඕක එනව යනව කියල කොහෙකවත් මම කියල නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Live stream denna puluwan jagathek nadde trinco idanwath?
    ලයිව් දුන්න ස්වර්ණවාහියෙ ත්‍රිකුනාමලේ වෙරලෙ ඉදන් බලපන් අද 8 නිවුස්, එහාටවත් හුළගක් නැ ඒ වෙලාවෙත්..
     
    • Like
    Reactions: dayt0na

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක තමයි බන්.. කාළගුණේ උන්ව මරන් කන්න හිතෙනවා..
    :growl:
    අර 8 වෙනිදා එනවා කියන එකත් ඔච්චරයි.. ක්‍රෑහ්ක් තූ විතරක්....

    ඔහෙ ඇති හුළගක් නැ බන් අඩුම ගානෙ බලපෑම තාම උතුරු මැදටවත් නැ මෙහාට මොන හුළන්ද,.
    ekane .. eka dallak hellenne na.. 🥴 🥴
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සරත් පෙත්ත ගහලද පොන්ස් ජෝකර්ට රගපාන්නෙ ඕක එනව යනව කියල කොහෙකවත් මම කියල නෑ.
    ලොල් රෙද්ද රෙවුනට පස්සෙ කීවෙ නෑලු, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: ඇද්ද හුළගට කොරනකන් බලන් උන්න කෝ කොරාද දැන් ????? නොදකින් උබල වගේ ගු ඇන් පි ගොන් බඩු....:lol::lol::lol::lol::lol::lol::lol: