සුළි සුලඟේ ගමන් මාර්ගය

topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://zoom.earth/maps/radar/#view=7.2315,83.07498,8z

    image.png
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔව් බන් මම මෙ ඇහුවමයි ලංකාව මැදින්ම යන සුලි කුනාටුවක්. ගැන... මූන මැද ලපේ තියෙන එකාගේ වගතුව තමා
    Ekane ban,, mechchara welath mun mass media wala hariyata warning ekak denne nane,,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් මම මෙ ඇහුවමයි ලංකාව මැදින්ම යන සුලි කුනාටුවක්. ගැන... මූන මැද ලපේ තියෙන එකාගේ වගතුව තමා
    y9gwzuW.jpeg

    වාසුලි 1964, 1978,2000 අවුරුදු වල දරුණුවට ඇවිත් තියෙනවා ලු.හැබැයි හුගක් ඒවා රටට ඇතුල් වෙලා තියෙන්නේ නැගෙනහිර වෙරළින්,පිට වෙලා තියෙන්නේ මන්නාරම පුත්තලම පැත්තෙන්..

    සැරටම සුලං ආවා කියන්නේ 78 සුලි සුලගෙන්..පැ.කි. 150 වැඩියි සුලං වේගය..

    මෑතකදී රට හරහා ගිය එකකට තියෙනවා කියන්නේ 2000 ආපු එක.ත්‍රිකුණාමලයෙන් ඇතුල් වෙලා පොලොන්නරුව,අනුරාධපුරය හරහා ගිහින් පුත්තලමෙන් පිට වෙලා තියෙන්නේ..

    මේ පාර නම් දකුණු වෙරලින් ඇතුල් වෙලා දකුණේ ඉදන් උතුරට..මුලු රටම හෝදගෙන යන එකක් වගේ..

    කියන පච ඔක්කොම හෝදගෙන යන්න වගේ එන්නේ මේ පාර..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔව් බන් මම මෙ ඇහුවමයි ලංකාව මැදින්ම යන සුලි කුනාටුවක්. ගැන... මූන මැද ලපේ තියෙන එකාගේ වගතුව තමා
    ඊළඟට මැද්දෙන්ම පැලිලා යනවා පච ටිකට
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    Ekane ban,, mechchara welath mun mass media wala hariyata warning ekak denne nane,,
    cyclonic storm vs cyclone

    මේක cyclone එකක් නෙමේ ඒ වගේ එකක් ,

    ලංකාව මැදින් ඇත්ත cyclone එකක් ගියොත් ඉවරයි .
    ඉස්සර යාපනේ ලඟින් ගිය cyclone එකට(Burevi 2020) පට්ට හුලන් ලංකාවටම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මයින්ද මාත්තයව ගෙදරින් එළවපු නිසා තමයි මේ වැහි දෙයියෝ කෝපවෙලා තීන්නේ
     
    • Like
    Reactions: Gingy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මයින්ද මාත්තයව ගෙදරින් එළවපු නිසා තමයි මේ වැහි දෙයියෝ කෝපවෙලා තීන්නේ
    හරිනි මැඩම්ව බොට්ටුවක දාලා මුහුදට පා කරොත් හරි යයිද?
    @Walter White are u ready for හබල් ගාන්ඩ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    හරිනි මැඩම්ව බොට්ටුවක දාලා මුහුදට පා කරොත් හරි යයිද?
    @Walter White are u ready for හබල් ගාන්ඩ?
    හරිනි මැඩම්ව නෙමෙයි අර පොහොට්ටු රැලියේ කතා කරපු සූටි බට්ටිව තමයි ගංවතුරේ පාකරන්න ඕනේ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වාසුලි 1964, 1978,2000 අවුරුදු වල දරුණුවට ඇවිත් තියෙනවා ලු.හැබැයි හුගක් ඒවා රටට ඇතුල් වෙලා තියෙන්නේ නැගෙනහිර වෙරළින්,පිට වෙලා තියෙන්නේ මන්නාරම පුත්තලම පැත්තෙන්..

    සැරටම සුලං ආවා කියන්නේ 78 සුලි සුලගෙන්..පැ.කි. 150 වැඩියි සුලං වේගය..
    2003 මහා ගංවතුරක් තිබ්බලුනේ බන් ??