සුළි සුලඟේ ගමන් මාර්ගය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2003 මහා ගංවතුරක් තිබ්බලුනේ බන් ??
    ඇ‍යි උඹට මතක නැද්ද?

    මෙච්චර කාලෙකට එච්චර ලොකු ගංවතුරක් මම දැක්කේ නෑ..අපේ ගෙවල් කිට්ටුවට ආවා..
     
    • Like
    Reactions: War Fighter

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,868
    113
    Panadura
    හරිනි මැඩම්ව බොට්ටුවක දාලා මුහුදට පා කරොත් හරි යයිද?
    @Walter White are u ready for හබල් ගාන්ඩ?
    ඒකී එච්චර පිංකාර ගෑනියෙක්ද
    ඒකීව පා කරලා යැව්ව ගමන් තව වැඩි වෙයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    යේක කාත්තංකුඩිත් එට දෙක යට වෙන්න චෙශ්ශ...හෙට ජුම්මා තමා යන්න වෙන්නෙ ඕට්ටුවෙ...


    ශීතලට ඇදිච්ච අරකා තමා රස අරකා. මශ් අරියට ඩුබායි ඉන්දලා සායිබු නානා ඉම්පෝට් කරන මාශ්මෙලෝ වගේ
    ------ Post added on Nov 27, 2025 at 1:17 PM
    කොටුගොඩ තැබෑරුමේ සෙට් වෙමු
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    y9gwzuW.jpeg


    වාසුලි 1964, 1978,2000 අවුරුදු වල දරුණුවට ඇවිත් තියෙනවා ලු.හැබැයි හුගක් ඒවා රටට ඇතුල් වෙලා තියෙන්නේ නැගෙනහිර වෙරළින්,පිට වෙලා තියෙන්නේ මන්නාරම පුත්තලම පැත්තෙන්..

    සැරටම සුලං ආවා කියන්නේ 78 සුලි සුලගෙන්..පැ.කි. 150 වැඩියි සුලං වේගය..

    මෑතකදී රට හරහා ගිය එකකට තියෙනවා කියන්නේ 2000 ආපු එක.ත්‍රිකුණාමලයෙන් ඇතුල් වෙලා පොලොන්නරුව,අනුරාධපුරය හරහා ගිහින් පුත්තලමෙන් පිට වෙලා තියෙන්නේ..

    මේ පාර නම් දකුණු වෙරලින් ඇතුල් වෙලා දකුණේ ඉදන් උතුරට..මුලු රටම හෝදගෙන යන එකක් වගේ..

    කියන පච ඔක්කොම හෝදගෙන යන්න වගේ එන්නේ මේ පාර..
    Dan lapaya hangila dannawa banum ahanna wena wedak kiyala
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    හම්බන්තොටින් නේද රට ඇතුලට එන්නේ. මෛන්ද මාතියා හොඳින්ද දන්නේ නෑ. :rofl:
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ පිහිටි ඉහළ පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට ආරංචි පැතිර යනවා..
    source
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dan lapaya hangila dannawa banum ahanna wena wedak kiyala
    දැන් ඉතින් පාලකයා අධාර්මිෂ්ඨයි ඒකයි විපත් කියලා නම් බනින්න එකෙක් නෑ..මොකද ජෙප්පෝ,බයියෝ ඔක්කොම ලපයටනේ ඡන්දේ දුන්නේ.. :lol:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    දුරයිනේ හජ්ජියාර්.
    අත්තනගලු ඔයේ කිඹුලා කනවට වඩා මෙතන හොඳයි. මෙතන ශාන්තත් ඉන්නවා. රහළු
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අත්තනගලු ඔයේ කිඹුලා කනවට වඩා මෙතන හොඳයි. මෙතන ශාන්තත් ඉන්නවා. රහළු
    සාන්ත එක්ක ජිල් කොටවනවද? සබ්ජෙක්ට් එකට නෑ මම ලෙබ්බේ.