ඇයි උඹට මතක නැද්ද?2003 මහා ගංවතුරක් තිබ්බලුනේ බන් ??
ඒකී එච්චර පිංකාර ගෑනියෙක්දහරිනි මැඩම්ව බොට්ටුවක දාලා මුහුදට පා කරොත් හරි යයිද?
@Walter White are u ready for හබල් ගාන්ඩ?
කොටුගොඩ තැබෑරුමේ සෙට් වෙමුයේක කාත්තංකුඩිත් එට දෙක යට වෙන්න චෙශ්ශ...හෙට ජුම්මා තමා යන්න වෙන්නෙ ඕට්ටුවෙ...
ශීතලට ඇදිච්ච අරකා තමා රස අරකා. මශ් අරියට ඩුබායි ඉන්දලා සායිබු නානා ඉම්පෝට් කරන මාශ්මෙලෝ වගේ
------ Post added on Nov 27, 2025 at 1:17 PM
Dan lapaya hangila dannawa banum ahanna wena wedak kiyala![]()
වාසුලි 1964, 1978,2000 අවුරුදු වල දරුණුවට ඇවිත් තියෙනවා ලු.හැබැයි හුගක් ඒවා රටට ඇතුල් වෙලා තියෙන්නේ නැගෙනහිර වෙරළින්,පිට වෙලා තියෙන්නේ මන්නාරම පුත්තලම පැත්තෙන්..
සැරටම සුලං ආවා කියන්නේ 78 සුලි සුලගෙන්..පැ.කි. 150 වැඩියි සුලං වේගය..
මෑතකදී රට හරහා ගිය එකකට තියෙනවා කියන්නේ 2000 ආපු එක.ත්‍රිකුණාමලයෙන් ඇතුල් වෙලා පොලොන්නරුව,අනුරාධපුරය හරහා ගිහින් පුත්තලමෙන් පිට වෙලා තියෙන්නේ..
මේ පාර නම් දකුණු වෙරලින් ඇතුල් වෙලා දකුණේ ඉදන් උතුරට..මුලු රටම හෝදගෙන යන එකක් වගේ..
කියන පච ඔක්කොම හෝදගෙන යන්න වගේ එන්නේ මේ පාර..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ පිහිටි ඉහළ පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට ආරංචි පැතිර යනවා..හම්බන්තොටින් නේද රට ඇතුලට එන්නේ. මෛන්ද මාතියා හොඳින්ද දන්නේ නෑ.![]()
දැන් ඉතින් පාලකයා අධාර්මිෂ්ඨයි ඒකයි විපත් කියලා නම් බනින්න එකෙක් නෑ..මොකද ජෙප්පෝ,බයියෝ ඔක්කොම ලපයටනේ ඡන්දේ දුන්නේ..Dan lapaya hangila dannawa banum ahanna wena wedak kiyala

ඔයිට හොඳ රේන්ද පොලක් හම්බුනා ජා ඇලකොටුගොඩ තැබෑරුමේ සෙට් වෙමු
දුරයිනේ හජ්ජියාර්.
අත්තනගලු ඔයේ කිඹුලා කනවට වඩා මෙතන හොඳයි. මෙතන ශාන්තත් ඉන්නවා. රහළුදුරයිනේ හජ්ජියාර්.
සාන්ත එක්ක ජිල් කොටවනවද? සබ්ජෙක්ට් එකට නෑ මම ලෙබ්බේ.අත්තනගලු ඔයේ කිඹුලා කනවට වඩා මෙතන හොඳයි. මෙතන ශාන්තත් ඉන්නවා. රහළු
Sira kathawa lolහම්බන්තොටින් නේද රට ඇතුලට එන්නේ. මෛන්ද මාතියා හොඳින්ද දන්නේ නෑ.![]()
path eka apahu wenas wela. den ampara petten etulata ewilla.